මෙහෙම එකක් ඇහුවෙත් අදමයි.:rofl::rofl::rofl:
බැරිවෙලාවත් එහෙම උනානම් ලෝකේ ලොකුම සරණාගත සෙට් එක ඇෆ්ගන්,පලස්තීන,සිරියා සෙට් එක නෙවේ, සිංහලු තමා රටකුත් නැතිව අන්තිමට..(අලෝන්ග් සයිඩ් විත් දෙමලු ඇන්ඩ් මුස්ලිම්).:lol::lol:
මොනවා උනත් සුද්දෝ හිටියනම් ලංකාව මේ වගේ වෙන්නේ නෑ.:sorry::sorry: ලංකාවේ ඉන්න...