1. Shadow_01

    පට්ට 3 Wheel

    පාරේ යන්නනම් බැරුව ඇති.:rolleyes:
  2. Shadow_01

    Most Intelligent Women

    :sorry::sorry::(
  3. Shadow_01

    Bike key lost

    bump
  4. Shadow_01

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    කෙල්ල සුබ පැතුනවා කියල දන්න නිසා අනිත් අය වෙන වෙනම සුබපතන්න නැතුව ඇති.:yes: කෙල්ලගේ අම්මයි, තව ටිකකින් කෙල්ලගේ තාත්තයි සහෝදර-සහෝදරියන් ඔක්කොම කතා කරලා සුබපතයි කියල හිතනවනම් විකාර වැඩක්නේ. උබේ කෙල්ලගේ ගෙදර අයටත් උබ සුබපතුවට උබේ පව්ලේ අය එහෙම කරනවද හැමදාම?
  5. Shadow_01

    සමට ග්ලුතොඉන් ( glutathione for skin)

    ඕකේ side effect එක තමයි සුදු වෙන එක. කොහොමත් glutathione හමට හොදයි. tablet & cream වල effectiveness එක ගොඩක් අඩුයි enjection වලට වැඩ.enjection එක කෙලින්ම blood system එකට එකතු වෙන එක නිසා එක effective වැඩි. සුදු වෙන්න නොඋනත් glutathione වලින් හමේ තියෙන නිරෝගී බවය වැඩි කරනවා, එක නිසා පාවිච්චි...
  6. Shadow_01

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    අන්තිම වතවෙදිනම් අවා නේද?
  7. Shadow_01

    imo_Hackimh_Help

    Bump
  8. Shadow_01

    පොඩි කේස් එකක්..

    උබ කොහොමද කියන්නේ මුගේ ගෑනිට ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා?:rofl::rofl: උබ හොරමිනිහද?:baffled::baffled::P
  9. Shadow_01

    Sri Lanka Telecom - ඇඩෙනවා බන්

    ගොඩ දවසක් කැඩිලා තිබලා හැදුවොත්, හදපුවහම 1212 ට කතාකරලා කීවහම, ඒ disconnect වෙලා තිබුණ කාලයට බිලෙන් දවස් ගානට අනුව හදලා percentage එකක් අඩු කරනවා. ඒ හින්ද මතක් කරලා කියපන්.
  10. Shadow_01

    නව_කියුබානු_ජනපති

    කියුබාව තාම 70 දශකයේනම්, ලංකාව තියෙන්නේ තාම 50 දශකයේ කියල තම කියන්න වෙන්නේ.:rofl:
  11. Shadow_01

    පොලිස් කාන්තාවක් නිළ ඇඳුම පිටින් තරුණයෙක

    ඕක පරණ කතාවක්නේ. අව්රුදු කීපයකට කලින් පත්තරෙත් තිබ්බ මතකයි.:rolleyes:
  12. Shadow_01

    පුක්කුසාමි

    ඔය ටිකට උබ ඕක quote කරද?:angry::angry:
  13. Shadow_01

    ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

    අනේ මන්ද බං මේක දකිද්දී උබව තම ඉස්සෙල්ලම මතක් උනේ.:rolleyes: කොතන හරි ගෑනුන්ට බැනල තිබුනොත් උබ රිදවාගෙන දගලනවා තම දැකල තියෙන්නේ වැඩිපුරම.:baffled:
  14. Shadow_01

    මගේ අදහස

    :eek::eek::eek: ෆේක් එකකින්වත් නැතුව administrator එකෙන්ම ඇවිල්ලා කියලා.:rofl::rofl:
  15. Shadow_01

    ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

    උගේ අදහස කියල තියෙන්නේ වු. අනිත් මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවනේ තමාට ඇත්තයි කියල හිතෙන දේවල් කියන්න.(මම හිතන්නේ නෑ කාගෙවත් හිත අව්ල් කරන්න හෝ ආගමට අපහස කරන චේතනැවෙන් උ එහෙම කිව්වයි කියල). උබ ඌ කියන දේවල් වැරදි කියල හිතුවට, ඌ හිතන් ඇත්තේ හරි කියලා)
  16. Shadow_01

    🔴🔴 ආසම DC ද ? Marvel ද? කවුද බලවත්ම? ❤️❤️

    ඔය උබ දාල තියෙන නම් සෙට් එකෙන්නම් Spectre තමයි බලවත්ම. DC:love:
  17. Shadow_01

    මෙි ජායාරූපය ගැන

    :yes::yes: rep

    No contents