ඔෆිස් එකක් දාන්න..
මහරගම බත්තරමුල්ල මාලබේ අවට ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕනේ..
production house (Music video, Commercial Video) එකක් ආරම්භ කිරීමට සුදුසු place එකක් රෙන්ට් එකට ගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.. අවුරුදු දෙකකට 3කට.
building එක්ක Floor එකක් හරි ගෙයක් හරි.
නිදහස් වෙන්න...