1. minudil2000

    ෆෝන් හෙල්ප්... ඊ බේ..

    thanks djprabhath bump ekata
  2. minudil2000

    ෆෝන් හෙල්ප්... ඊ බේ..

    ෆෝන් හෙල්ප්... ඊ බේ.. යාලුවනේ... ඇ‍මරිකාවෙ ඉදන් හරි වෙන කොහේ හරි ඉදන් හරි ඊබේ එකෙන් ෆෝන් එකක් ලංකාවට ගේද්දි ටැක්ස් වලට අහුනොවී ගේන්නේ කොහොමද හලෝ... ඔයාල එක්ස්පට් ඩයල් නිසයි අහන්නේ... ගැත්තාට අනුකම්පා කරල කිව්වනම් ...:confused::confused::confused:
  3. minudil2000

    2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කාලෙකට පස්සේ වේගයෙන් යන තෙඩ් එකක් දැක්කමයි... නියමයි...
  4. minudil2000

    2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔයාලට පුලුවන් නම් මේ සිංදුව අහමුද? දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම් සුහදිනියේ
  5. minudil2000

    2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ ඉන්නෙ මාව දන්න එකෙක්... :D:D:D:D
  6. minudil2000

    2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තැන්ක් යූ... මන් ගොඩක් කාලෙකට පස්සෙ එළකිරි රේඩියෝවට ආවේ.. ගොඩක් අලුත් වෙලා.. 2011 පටන් ගත්තු කාලේ වගේ නෙමේ.. නියමයි.. එළකිරියට ජයවේවා !!!
  7. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    balamuko daala.. wada kaloth ithin baduma thama :) thanks
  8. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    kamak naa yaluwa.. karapu udawwa hodatama athi.. thank you wewa
  9. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    oya thiyenne badune... ane mobitel walata nethei ? :(:(
  10. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    niyamaine.. thanks
  11. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    haffoi.. oya nokiya kiwe mage LG phone ekata skype wada karan naa kiyala neda.. ane ehenam mata kiyanawada ehema wada karana phone walin adu phone ekak ebay eke link ekak ekkama thanks in advance.. podi hadissiyak
  12. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    බොහොම ස්තූතියි බමප් එකට
  13. minudil2000

    skype call via phone HELP (හෙල්ප්)

    යාලුවනේ.. මං ළග LG KU250 ක් තියෙන්නේ(3G phone). ඒකෙන් skype call ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද? මොබිටෙල් තමයි ‍පාවිචිචිය හැබැයි..;) අනේ දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා ගියොත් ..දන්න ඇත්තෙක් කියයි නොවැ.. ;);)
  14. minudil2000

    Social Networking Shoes

    ela ..lassanai
  15. minudil2000

    Thank you Maduranga_it..and wish u d same

    Thank you Maduranga_it..and wish u d same

    No contents