යාලුවනේ.. මං ළග LG KU250 ක් තියෙන්නේ(3G phone).
ඒකෙන් skype call ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද?
මොබිටෙල් තමයි පාවිචිචිය හැබැයි..
අනේ දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා ගියොත් ..දන්න ඇත්තෙක් කියයි නොවැ..