රටේ විදිහට ගත්තොත් ඒ විදිහට හදන එකේ වැරද්දක් නැහැ. මොකද සිංහල හොදටම ප්රගුණ කලත් භාෂාමය අතින් ප්රයෝජනයක් ඇරෙන්න, දැනට කාර්යාල ලිපිගොනු උනත්, සිංහලෙන් වැඩ කරන්න වෙන්නේ බොහෝම ප්රථමික ලිපිගොනු වල විතරයි.
ඉංග්රීසි නැති එකේ හිනමනේ ඇත්තටම සුද්දා නිසාම ඇති උනා කියන්න බැහැ දැන්. ඉස්සර නම් එහෙම...