ඕකට ඔය උඩින් ලස්සන පාට ගාල තිබ්බට,
ඕක පට්ට දේශපාලන ප්‍රශ්නයක් ගානට වැටිලා තියෙන්නේ.
ආණ්ඩු පෙරලන පොටකට යන පාටක් තියෙන්න අහිංසක කොල්ලෝ කෙල්ලොන්ට ගුටි ගස්සලා.
අර අමත්යන්ශේ අස්සට රිංගපු එකෙන්ම තේරුණා එක ගුටි කවන්නම අටවපු උගුලක් කියල.
ඇත්තටම බෝධිසත්වයෝ වගේ වෙද්දු ඉන්නවා. මම දැක්කා ridila දාල තියනවා...