මේකයි සීන් එක. ඩොලරෙත් එක්ක ගෑස් වැඩි කරන්න බැරි නිසා ඔය හොර වැඩේ කරන්නේ.
නඩුවක් ගියා. නඩුවේ උන් කිව්වේ බියූටේන් 50% ප්‍රොපේන් 50% කරලා තමයි ඔය ප්‍රිමියම් එක, පරණ එකේ 75% බියුටේන් 25 ප්‍රොපේන්. ඒත් නඩුවේදි මුන් ගහන්නේ කෙප්පයක් බව ඔප්පු උනත් පාරිභෝගික අධිකාරියට නඩුව අස් කරගන්න උනා පොලිටිකල්...