1. rooshan2008

    ikman එකෙ ටික ටික වාහන ඇඩ්ස් වැඩි වෙනවා නේ

    ඔව් ඒක හරි. වෙන පොස්ට් එකක දැක්කා. ඒ කියන්නේ ලංකාවේ උන්ට පුක තමයි. ඩොලර් වලින් බදු. හම්මෝ සැප!
  2. rooshan2008

    ikman එකෙ ටික ටික වාහන ඇඩ්ස් වැඩි වෙනවා නේ

    umba hithuwada parana ganatama wahana gennanda dei kiyala.. Budget eken Tax structure wenas karai kela wela yannama or den market price ekata lagin yana. eeta passe open karai. eeta passe api thamai dollar nethuwath open karala hondatama kare kiyala.
  3. rooshan2008

    ලයිසන් අරන් නැත්නම් 2007 ඉදන්?

    Third party insurance ekakui, dum sahathikaei aran balapan online. Ethakota dadeth pennanawa! 👀
  4. rooshan2008

    Vehicle owners of elakiri

    Mokakda game eka?
  5. rooshan2008

    රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්‍යවේදීනිය

    අනේ පලයන් බං යන්න.. ඌ කඩපු මගුලක් නෑ. ඕකාව කැඩුවේ අලි සාහිර් මවුලානා! රනිලා ඒකේන් දේශපාලන වාසි විතරයි ගත්තේ. මුලු කතාවම තියෙනවා.
  6. rooshan2008

    30ට අඩු උන්ට

    ඒ සිංගා නේ. ලංකාවේ එහෙම එකක් නෑ.
  7. rooshan2008

    30ට අඩු උන්ට

    private sector එකට ගේන්න මුල ඉන්දන්ම බාධකයක් නෑ බොල!. ඒත් Production Companies වලින් හැම රටකම government orders ඉවර උනාට පස්සේ තමයි. private වලට දෙන්නේ!
  8. rooshan2008

    Envato Element තියෙන පින්වතෙක්

    Adeee.. man hithuwe ekatath thiyei kiyala!
  9. rooshan2008

    Envato Element තියෙන පින්වතෙක්

    https://codecanyon.net/item/vue-file-manager-with-laravel-backend/25815986 මෙන්න මේක අරන් දෙන්න!
  10. rooshan2008

    කොරෝනා හැදුන අය කෝ?

    මචන් ගද සුවද නැති වෙන්නේ olfactory nerve එකට කොරොනා ගේම දෙන නිසා. උඹට ඕක train කරන්න පුලුවන්. සුවද දෙයක් ඉඹින කොට ඒක වටකරගත් මතකයක් හිතට ගනින් හරි යයි. මට සතියෙන් රස සුවද ආවා ඔය වැඩේ කරලා.
  11. rooshan2008

    Spotify Change Country

    එ කන්ට්‍රි VPN එකෙන් ගිහින්, මාරු කරා නම් හරි.
  12. rooshan2008

    වාහන විකිනෙනවද බං

    ලබ්බේ ලක්ශරි ටැක්ස් එකක් තියෙනවා බන් ලක්ශ 35ට වැඩි උනොත් 100% වැඩි වෙන හැම රුපියලකටම!
  13. rooshan2008

    වාහන විකිනෙනවද බං

    නිතී වෙනස් වෙනවා කියලා ලෝ පොරක් කිව්වා. දැනට මාර්කට් එකේ තියේන ගානට එන විදියට ටෙක්ස් ස්ට්‍රක්චර් වෙනස් වෙන්න චාන්ස් එකක් තියෙනවා. වාහන ගෙන්නන දුන්නොත් ලංකාව ආසික්ලන්තය වෙලා නවතින්නේ!
  14. rooshan2008

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    බැංකුවෙන් එලියේ, දෙන්නේ demand and supply එකට. බැංකුවකින් උඹට බැංකු රේට් එකට ගන්න පුලුවන් ඒත් සාධාරණ හේතුවක් මත
  15. rooshan2008

    Questions Married come here

    OCP, Loop
  16. rooshan2008

    China approves Covid-19 vaccine for kids as young as 3

    Canada is inoculating from age of 12.
  17. rooshan2008

    සංචරණ සිමා තවත් සතියක් දීර්ඝ කරන්නැයි යෝජනා

    මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. නිකන් අපි කොරොනා ගේනවා වගේ අපිව ලොක් කරන් තියාගෙන ඉන්නේ. ලබ්බ. උන් ටුවරිස්ට් ගෙනත් අපිට උකවනවා. මනුස්සයොන්ට වැඩ නැද්ද ස'
  18. rooshan2008

    සංචරණ සිමා තවත් සතියක් දීර්ඝ කරන්නැයි යෝජනා

    සිරාවට. නිකන් බොරු වැඩ. 14ට කලින් වැක්සීන් ගහලා ඕපන් කකරානම් හරි කර්ෆිව් තියෙන කාලෙත් ජොබ් වලට යන්න පුලුවන් බන්.
  19. rooshan2008

    Prescription නැතුව බෙහෙත් ගෙන්න ගන්න විදියක්

    ෆාමසි යන්න පුලුවන් . ගිහින් අරන් වරෙන්.

    No contents