1. H

    HONDA_FD4_Review

    Ubata daanna wunu parts monaada machan?
  2. H

    HONDA_FD4_Review

    මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා
  3. H

    HONDA_FD4_Review

    ඒක ඇත්ත. උබ තාම වාහනේ ගැන ෆුල් satis නේද, spare parts හොයාගන්න අමාරු නැද්ද?
  4. H

    HONDA_FD4_Review

    Hehe. Wikunanawada balanna ahuwe 😀
  5. H

    HONDA_FD4_Review

    @NEMISIS bro, you still have the car with you ?
  6. H

    ASUS AI Noise Cancelling Mic Adapter

    DO you have it ?
  7. H

    ASUS AI Noise Cancelling Mic Adapter

    eeka thamai, ganna place ekak nane
  8. H

    ASUS AI Noise Cancelling Mic Adapter

    nobody ?
  9. H

    ASUS AI Noise Cancelling Mic Adapter

    මචන්. Phone call ගද්දී සහ PC එකෙන් call ගද්දි mic එකෙන් වටපිට සද්ද බද්ද ඇහෙන එක අඩු කරගන්න හොඳ noise cancelling mic එකක් ගන්න ඕනේ, කස්ටිය පාවිච්චි කරන එව්වා මොනාද ? ASUS AI Noise Cancelling Mic adapter එක Barclays ඇරුනම ගන්න තැනක් තියෙනවද ? උන්ගේ stocks නැහැ.
  10. H

    ගැල්වනයිස් යකඩ බාර් වහලේ වැඩකට

    උබනම් පට්ට පොරක් බං, උපරිමෙන්ම පැහැදිලි කරනවා, මගේ drill ගැන අහපු thread එකෙත් එලටම පැහැදිලි කළා, උබට ජය වේවා.. මම බැලුවේ ඇලුමිනියම් බොක්ස් බාර් ටිකක් ගෙනත් මේ වැඩේ කරලා දාන්න කියලා. මලකඩ ප්‍රශ්නේ නැති හන්ද. උබ මොකෝ හිතන්නේ ?
  11. H

    ගැල්වනයිස් යකඩ බාර් වහලේ වැඩකට

    මචංලා, ගැල්වනයිස් යකඩ බොක්ස් බාර් වහලේ උඩ සෝලා පැනල සෙට් කරන්න ගන්න සුදුසුද? මලකඩ කනවද ? හිල් විදලා තමයි වහලෙට හයි කරන්නේ. මලකඩ නොකන විදියට හදා ගන්න පුළුවන් ද ?
  12. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    එච්චර අඩුවට තියෙනවද බං, 5000 ගානක් කියලා කිව්වේ
  13. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    සිරාවට බං 😃
  14. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    තැන්ක්ස් මචන්, ඇත්තටම දැනට ඔය වැඩේ විතරයි තියෙන්නේ, එකක් ගන්න කසිල්ලනම් තියෙනවා,
  15. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    ක්ලිප් ගැහුවම ආයේ ගැලවෙන්න බලන්නේ නැද්ද මචං
  16. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    Machan meter 10k withara wiring eka, concrete ana 20k withara gahanna wenawane ban, pissu hadei
  17. H

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    මචංලා, Normal drill එකකින් පොඩි බිත්තියක් වගේ විඳගන්න පුළුවන්ද? Hammer එකක්ම ඕනෙද? මට ඕනේ බිත්තියක් විදලා ඒකට ප්ලග් අල්ලලා casing දාලා පොඩි wiring එකක් කරන්න. කොන්ක්‍රිට් බිත්තියක් නෙමෙයි, normal බිත්තියක්, හැබයි නිකන් ඇන ගහද්දි ඒවා නැමිලා යනවා. Rs 5000 ට වගේ prescott, Ingco hammer drill...
  18. H

    Me song eka hoyala deepalla

    Bumppp
  19. H

    Me song eka hoyala deepalla

    Amarasiri Peiris nemei machan.
  20. H

    Me song eka hoyala deepalla

    Youtube block macho, gedara gihin thamai balanna wenne :(

    No contents