අපේ වැටක් ගහල තියනවා ඕවයින්
අපි කරේ මෙටල් ප්‍රයිමර් එකක් ගාල ඊට උඩින් egg shell ෆිනිශ් තියන පේන්ට් එකක් ගෑවා, සෑහෙන දුරට හොඳට තියනවා
වෙල්ඩින් කරපු තැන් සමහර තැන් වලින් මලකඩ වගේ ඇවිත් තියනවා, ඒව උඩ ආපහු පේන්ට් කරන්න උනා
ඔවයින් හදල වෙල්ඩින් කරපු තැන් සේරම වයර් බ්‍රශ් එකකින් හොඳටම සුද්ධ කරන්න, වෙල්ඩින් බාස් ඕක හරියට කරන්නෙ නැහැ ලාවට අතුල්ලා දානවා පස්සෙ මලකඩ එනවා, ඒව අනිවාර්යෙන්ම කියලා හරි උඹලා හරි කරගන්න
හයි කරන්න කලින් ප්‍රයිමර් එක හොඳටම ගාන්න (පේන්ට් එකත් ගාන්න පුලුවන් නමුත් හයි කරද්දි පේන්ට් එක ඩැමේජ් වෙනවා නම් එහෙම කරන්න එපා, හයි කරාට පස්සෙ හීරුනු තැන් සේරම හොඳට බලලා ප්‍රයිමර් එක ගාල පස්සෙ හොඳට පේන්ට් කරගන්න), බටේ කෙලවර වල් හිල විදියට තියෙන්නෙ නැති වෙන්න බාර් කෑල්ලක්ම කපලා පාස්සල ග්‍රයින්ඩරෙන් කපල ලස්සනට හදාගන්න, නැත්නම් වහිද්දි වතුර බටේ ඇතුලට ගිහින් ඇතුලෙන් මලකඩ එනවා
බට පාස්සද්දි (කෙලින් යන බාර් එකක හරස් අතට බාර් එකක් සෙට් වෙනවා වගේ නම්) බාස්ලා හතර පැත්තෙන්ම පාස්සන්නෙ නැහැ දෙපැත්තකින් විතරයි පාස්සන්නෙ, බාස්ට කිවුවම කියනවා ඒක පේන්ට් එකෙන් වැහෙනවා කියලා, නමුත් එහෙම වෙන්නෙ නැහැ, ඒක නිසා හතර පැත්තම පාස්සගන්න, නැත්නම් අස්සෙන් වතුර ගිහින් මලකඩ කනවා
පෑස්සුවට පස්සෙ කිසිම තැනකින් බට ඇතුලට වතුර යන්නෙ නැතිවෙන්න වැඩේ තියෙන්න ඕන
ඕක ස්ලැබ් එකට හරි වහලට හරි හයි කරන ඇණ සේරමත් එලියට එක්ස්පෝස් වෙලා තියන ඒව පේන්ට් කරලා දාන්න, නැත්නම් ඒව මලකඩ කනවා
උබනම් පට්ට පොරක් බං, උපරිමෙන්ම පැහැදිලි කරනවා, මගේ drill ගැන අහපු thread එකෙත් එලටම පැහැදිලි කළා, උබට ජය වේවා..අපේ වැටක් ගහල තියනවා ඕවයින්
අපි කරේ මෙටල් ප්‍රයිමර් එකක් ගාල ඊට උඩින් egg shell ෆිනිශ් තියන පේන්ට් එකක් ගෑවා, සෑහෙන දුරට හොඳට තියනවා
වෙල්ඩින් කරපු තැන් සමහර තැන් වලින් මලකඩ වගේ ඇවිත් තියනවා, ඒව උඩ ආපහු පේන්ට් කරන්න උනා
ඔවයින් හදල වෙල්ඩින් කරපු තැන් සේරම වයර් බ්‍රශ් එකකින් හොඳටම සුද්ධ කරන්න, වෙල්ඩින් බාස් ඕක හරියට කරන්නෙ නැහැ ලාවට අතුල්ලා දානවා පස්සෙ මලකඩ එනවා, ඒව අනිවාර්යෙන්ම කියලා හරි උඹලා හරි කරගන්න
හයි කරන්න කලින් ප්‍රයිමර් එක හොඳටම ගාන්න (පේන්ට් එකත් ගාන්න පුලුවන් නමුත් හයි කරද්දි පේන්ට් එක ඩැමේජ් වෙනවා නම් එහෙම කරන්න එපා, හයි කරාට පස්සෙ හීරුනු තැන් සේරම හොඳට බලලා ප්‍රයිමර් එක ගාල පස්සෙ හොඳට පේන්ට් කරගන්න), බටේ කෙලවර වල් හිල විදියට තියෙන්නෙ නැති වෙන්න බාර් කෑල්ලක්ම කපලා පාස්සල ග්‍රයින්ඩරෙන් කපල ලස්සනට හදාගන්න, නැත්නම් වහිද්දි වතුර බටේ ඇතුලට ගිහින් ඇතුලෙන් මලකඩ එනවා
බට පාස්සද්දි (කෙලින් යන බාර් එකක හරස් අතට බාර් එකක් සෙට් වෙනවා වගේ නම්) බාස්ලා හතර පැත්තෙන්ම පාස්සන්නෙ නැහැ දෙපැත්තකින් විතරයි පාස්සන්නෙ, බාස්ට කිවුවම කියනවා ඒක පේන්ට් එකෙන් වැහෙනවා කියලා, නමුත් එහෙම වෙන්නෙ නැහැ, ඒක නිසා හතර පැත්තම පාස්සගන්න, නැත්නම් අස්සෙන් වතුර ගිහින් මලකඩ කනවා
පෑස්සුවට පස්සෙ කිසිම තැනකින් බට ඇතුලට වතුර යන්නෙ නැතිවෙන්න වැඩේ තියෙන්න ඕන
ඕක ස්ලැබ් එකට හරි වහලට හරි හයි කරන ඇණ සේරමත් එලියට එක්ස්පෝස් වෙලා තියන ඒව පේන්ට් කරලා දාන්න, නැත්නම් ඒව මලකඩ කනවා
උබනම් පට්ට පොරක් බං, උපරිමෙන්ම පැහැදිලි කරනවා, මගේ drill ගැන අහපු thread එකෙත් එලටම පැහැදිලි කළා, උබට ජය වේවා..
මම බැලුවේ ඇලුමිනියම් බොක්ස් බාර් ටිකක් ගෙනත් මේ වැඩේ කරලා දාන්න කියලා. මලකඩ ප්‍රශ්නේ නැති හන්ද. උබ මොකෝ හිතන්නේ ?