තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.
ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.
තව...