1. S

    රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

    මූ යූ ටියුබ් එකෙන් සල්ලි නම් හොයයි. ඒ උනාට ටිකක් ලොකු උනාම මුට මූ ගැනම ලැජ්ජ හිතේවි.
  2. S

    ඩයලොග් එකට කිව්වා :)

    උන්ගේ අවුලක් වේවා නැතා වේවා දැන දැන අපි කරන එක හොරකමක්.
  3. S

    ඩයලොග් එකට කිව්වා :)

    අඩුවට සල්ලි ගෙවලා චැනල් ඔක්කොම බලන එක එතන තියෙන්නෙ හොර කමක් සහ වංචාවක්.
  4. S

    ඩයලොග් එකට කිව්වා :)

    තමුන්ට අයිති නැති දේවල්ගන්න පුරුදු වෙන්න එපා බං. ලොස් වෙනවා කවදා හරි නන්නත්තාර වෙන්නම.
  5. S

    කෙල්ලෙක් සෙට් කරගන්න +++

    මම නම් හොදට A/L ක්ලාස් වලින් ඉගෙන ගෙන pass වෙලා කැම්පස් ගිහින් හෝ තමුන්ගේ පොටෙන්ශල් එකට අනුව කෝස් එකක් කරලා හොද පඩියකට කාර් එකක් අරන් වෙන පට්ටම සිරා කෑල්ලකුත් සෙට් කරන් අරකිට පසු කාලෙක ටටා බායි පාරක් දාගෙන යනවා. :P
  6. S

    එදා රෑ මොකද උනේ

    නෑ නේද බං ඒ නොවැම්බර්
  7. S

    ඩයලොග් එකට කිව්වා :)

    ඒ තරහට කලත් උඹ කලේ යහපත් වැඩක්:yes:
  8. S

    ඩයලොග් එකට කිව්වා :)

    මේකේ උන් මොක කිව්වත් උඹ කලේ හරි දේ නම් සතුටු වෙයන්. මොන විදිහට කරත් හොරකම හොරකම මයි.
  9. S

    Financial advice for a married couple

    කොකටත් පොඩ්ඩක් බලපන් උඹෙ ගෑණි ඒකිගෙ කලින් කොල්ලටවත් උඹට හොරෙන් සල්ලි වියදම් කරනවද කියලා ලක්ශ 1 ක් දෙන්න්ව්ක් කාබාසිනියා කරන්නෙ.
  10. S

    Financial advice for a married couple

    same here ban. Btw mugei gaanigei total salary ekata wada wadi salary ekak mama gannawath ekka.
  11. S

    Sandani Fernando New Photoshoot 💖💖💖

    මේකිත් අනූෂා සොනාලිගේ පාරෙ යන ලයින් එකක් තියෙන්නෙ. දැන් වයස 20 යි. තව අවුරුදු 5 ක් යද්දි මේකිව බලන් අතේ ගහපු උන්ට මේකිව දැක්කම නැග්ග එකත් බහින්න ගන්නවා අනිවා.
  12. S

    ඇන්තිම කප් එක

    අනිවා. ලංකාවෙ ඒ උනාට ගොඩක් උන් කරන්නෙ ඕකෙ අනික් පැත්තනෙ බං?
  13. S

    ඇන්තිම කප් එක

    ලංකාවෙ වගේ හීනමානයෙන් පිම්බිච්ච පජාත ආකල්ප තියෙන මිනිස්සු ගොඩකගේ පුරුදු හදන්න බෑ බං EXCELLENCE OUGHT TO BE A HABBIT NOT AN ACT කියලා DR. RICKY RIGSBY කියනවනේ. ඒවා පොඩි කාලෙ ඉදන්ම බොක්කෙන් එන්න ඕනෙ එව්වා.
  14. S

    ඇන්තිම කප් එක

    මම එහෙම හිතන් යන්නෙ නෑ බං. කෝක් පෙප්සි පෙවෙන්නෙම නැති තරම් බං. වෙඩිමක් හරි පාටියකට හරි ගියාම යාලුවො බොන අස්සෙ ඉද්දි වීදුරුවට කෝක් ටිකක් දාගෙන ගහනවා ඇරෙන්න බොන්නෙම නෑ. මම බිව්වොත් එක්කො මයිලෝ, නැත්නම් කිරි පැකට්ස් බොන්නෙ.
  15. S

    ඇන්තිම කප් එක

    සිරාවට සතුටුයි බං.
  16. S

    රූම් 13 අභිරහස

    RIP GOOGLE CHROME, FIREFOX ETC.
  17. S

    The Meme Thread - Part 3

    True story
  18. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    ඇයි බං ලංකාව ටෙස්ට් වලින් බෑන් කරන්න බැරි ICC එකට.

    No contents