මචංලා ලෝක උපත් ප්‍රමාණය 2046 දී උපරිම අගයකට ඇවිල්ල පස්සේ උපත් අගය ක්‍රමයෙන් පහල ගිහින් මරණ අගය ඉහල ඇවිල්ල මේ දෙකම එකම ලග අගයකට එනවා කියල යූ එන් එකෙන් කියල තියනවා
ලංකාවෙත් මේ හා සමානව ගිහින් දැනට ජනගහනය වන 21,009,882 ප්‍රමාණය 2045දී 21,165,080 යන උපරිම අගයකට ඇවිදින් ක්‍රමයෙන් අඩු වීගෙන යනවා...