කෙල්ලො

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කෙල්ලොත් එකක් වැඩ කරන හැටි , ජීවත් වෙන හැටි ගැන එහෙම තියන ඩිප්ලොමා එකක් වගේ නැද්ද බං?:oo::rofl:

    මේක රොකට් සයන්ස් වලට වඩා අමාරැ සබ්ජෙක්ට් එකක්නෙ :baffled:

    (ජෝක් එකට යකුනේ කිව්වෙ... අපේ අද්‍යාපනේ මදි කියල හිතෙනව වෙලාවකට)
     
    Last edited:
    • Like
    Reactions: Executer

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    උබ මොනාද බන් රොකැට් සයන්ස් ගැන දන්නෙ. රොකට් සයන්ස් ඉගෙන ගත්තු එකාට කෙල්ලො නතින්ග්. දැන් බලපන්කො චීචී සර්. ඉගෙනගත්තෙ රොකට් සයන්ස් විතරයි, අනිත් දේවල් ඒක්කම ඔළුවට ආව. වැඩි විස්තර චීචී සර් හම්බුන වෙලාවක අහලා කියන්නම්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබ මොනාද බන් රොකැට් සයන්ස් ගැන දන්නෙ. රොකට් සයන්ස් ඉගෙන ගත්තු එකාට කෙල්ලො නතින්ග්. දැන් බලපන්කො චීචී සර්. ඉගෙනගත්තෙ රොකට් සයන්ස් විතරයි, අනිත් දේවල් ඒක්කම ඔළුවට ආව. වැඩි විස්තර චීචී සර් හම්බුන වෙලාවක අහලා කියන්නම්.

    :lol::lol::lol: එයාල ෆයිනෑන්ස් රොකට් සයන්ස් නෙ කොලේ..

    ගහපු සල්ලි සෙනික අතුරැදහන්කරන්න
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Geenunta onawata wada adare karanna epa bn.
    Kawadawat geniyekta ata ussannat epa.eka ponsi kamak
    Unuth api wagemai kiyala hitata. Normal eke weda karan yaman
    Onawata wada hopes ungen balaporottu wenna epa

    Owa anugamanaya karahan.atal eke in a puluwan
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Geenunta onawata wada adare karanna epa bn.
    Kawadawat geniyekta ata ussannat epa.eka ponsi kamak
    Unuth api wagemai kiyala hitata. Normal eke weda karan yaman
    Onawata wada hopes ungen balaporottu wenna epa

    Owa anugamanaya karahan.atal eke in a puluwan

    Thanks mchooo...