ගොඩක් වෙලාවට ග්ලාස් එක ගියපු ෆෝන්, ඒවා අරගෙන පොඩි ගානක් අඩු කරනවා අලුතෙන් ගන්න එකේ. අයික්ලවුඩ් අයින් කරලා උන් ගන්නේ. පස්සේ ග්ලාස් එක විතරක් ගහල අඩුවට විකුනනවා. ආයේ ගලවලද කියල හොයන්නවත් බෑ.
ඒවා කිසිම ප්රශ්නයක් නෑ. (6+ නම් ගන්න එපා වැටිලා නම් බෝඩ් අවුල් වෙලා තියෙන්න පුළුවන්)
චයිනා උන් තව වැඩක්...