Interlock_Help

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වැඩේ නොදන්න එවුන්ට දුන්නම ගම කනවා.ටයිල් බාස් කෙනෙක්ද ඇල්ලුවේ?

    ගල් ටික ගලවලා, හරියට එලන්න වෙනව ආපහු. මචං බාස්ට කියපන් කෙලවර වලට ඇන්ගල් ග්‍රයින්ඩරෙන් කපලා ගල් අල්ලන්න කියල. එහෙම කරන්න බැරි තැන් වලට ගල් කුඩු පුරවන්නෙ නැතුව සෙමෙන්ති දාපන්.

    මටත් කියන්න ඕන උනේ ඕකමයි. එත් 'ගල් කපන්න' කියන එක වෙන විදිහකට කියන්න දන්නෙ නැති නිසා නිකන් හිටිය.
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මටත් කියන්න ඕන උනේ ඕකමයි. එත් 'ගල් කපන්න' කියන එක වෙන විදිහකට කියන්න දන්නෙ නැති නිසා නිකන් හිටිය.

    බලපන් slang නිසා කොල්ලන්ට තියෙන ප්‍රශ්ණ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    බම්ප්

    Kohoma kalath madde hidas walata gal kudu danna wenawa.... naththam gal galawenna balanawa....... podima sise eken chip gul tikak daala balanna......

    apeth alluwa apeth oya gal kudu scene eka tiyenawa.. wahana hodapuhama gal kudu udata enawa wathura wetunahama..

    ඔය වැඩේ නොදන්න එවුන්ට දුන්නම ගම කනවා.ටයිල් බාස් කෙනෙක්ද ඇල්ලුවේ?

    ගල් ටික ගලවලා, හරියට එලන්න වෙනව ආපහු. මචං බාස්ට කියපන් කෙලවර වලට ඇන්ගල් ග්‍රයින්ඩරෙන් කපලා ගල් අල්ලන්න කියල. එහෙම කරන්න බැරි තැන් වලට ගල් කුඩු පුරවන්නෙ නැතුව සෙමෙන්ති දාපන්.

    serama galawala aluthin dapan machan.. kammali nathuwa. Athakota wade quality.

    bump mchn

    ape nam alluwe interlock hadana ayagema set ekak

    int.jpg

    loku hedes nam na.. podi hidesak kohomat tiyenawa gal dekak athara.. gal kudu karadare thama tiyenne.. wahana hodanakota

    Hondata wassoth duwili aula nathi wenava machan... Ara bass ma gennala hidas walata badama puropan cost eka shape... hebei tawa ketha wei da danne naa...

    මටත් කියන්න ඕන උනේ ඕකමයි. එත් 'ගල් කපන්න' කියන එක වෙන විදිහකට කියන්න දන්නෙ නැති නිසා නිකන් හිටිය.

    wadiya danne na danan ekekgen ahala balannam
    rathu kudu dammoth hari yai neda

    Bump tamai machan

    bump bump

    බලපන් slang නිසා කොල්ලන්ට තියෙන ප්‍රශ්ණ...

    Thanks for replies.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔහොම කාලකන්නි ඉන්නවා බන් ඇලුමිනියම් කාරයෙක් මගේ වැඩකුත් වන කරා ළඟදී. උන්ට සල්ලි විතරයි ඕනේ.
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකට paint එකක් තියෙනවා spray .

    Wede goda dagattada bro

    ඔහොම කාලකන්නි ඉන්නවා බන් ඇලුමිනියම් කාරයෙක් මගේ වැඩකුත් වන කරා ළඟදී. උන්ට සල්ලි විතරයි ඕනේ.

    B U M P මචං
    Thanks හැමෝටම. තාම වැඩේ කරගන්න නම් බැරිවුනා. :sorry:
    ලොකු හිඩැස් වලට තුනී වැල්ලෙන් සිමෙන්ති අනලා දාලා floor paint පාරක් ගහලා දාන්න කි‍යලා බැලුවේ. ආපහු අල්ලන එක ටිකක් අමාරු වැඩක්. :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thanks හැමෝටම. තාම වැඩේ කරගන්න නම් බැරිවුනා. :sorry:
    ලොකු හිඩැස් වලට තුනී වැල්ලෙන් සිමෙන්ති අනලා දාලා floor paint පාරක් ගහලා දාන්න කි‍යලා බැලුවේ. ආපහු අල්ලන එක ටිකක් අමාරු වැඩක්. :)

    හොද අලුත් වැලි වලින් අනන්න, මමත් ගිය සතියේ ගෙදර තිබ්බ පරන වැලි වගයකින් දාලා දැන් ගැලවෙනවා, වැලි සිනිදු වෙලා පස් වෙලා ටිකක්:(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    Interlock leveling awl giyama thama godak welawata oya wage spaces ewilla wede kela wenne..
    eththatama godak Interlock hadana place walin udaw karanawa mokada eyalata oni tharam experience thiyena nisa.. issarahata kawruhari karanna innawanam eyagen prashna serama ahala wisandagena inna.. :)

    den umbatanam wede wela iwarane..:rofl: den interlock tika galawala karanawa kiyanne double wiyadam..ayeth kela unoth ithin oni nehene :P

    podi testing ekakata me idea eka denne.. area eka kochchara witharada?

    bonding agent ekak diya karala demmanam wede set wei:)

    bonding agent eka eka ewa thiyenawa market eke..godakma prasidda eka "Baralastic" oka water proofing walatath gannawa.. tikak ganna wediy... enisa thiyena podima pramane ekak aran podi area ekak test karala balanna koi ratio ekata demmamada wede sarthaka kiyala.. :)

    umba iskole giya neda? :rofl: Lab eke practical karanwa wage trail and error method ekata karahan.. :rolleyes:
     
    වර්ග අඩි 350ක් විතර ති‍යනවා මචන්. :oo:

    Trail & error කොරන්න ගිහින් ආපහු කෙලෝගන්න බැරි හින්ද‍යි කට්ටි‍යගෙන් උපදෙසක් පැතුවේ........:growl:

    Bonding agent සීන් එක තව පොඩ්ඩක් කි‍යා දීපන්කෝ......එපා වෙලා ඉන්නේ බන්......:sorry: