අනේ පකෝ, ඔය රස්සාව විතරක් නෙමෙයි අනිත් රස්සාවලුත් අමරුයි තමයි. උබලැ ඉන්න හොදම ට්‍රෙන් ඩ්‍රයිවර්ට ඇවිල්ල කොළඹ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්ඩ කියපන්කො, නැත්නම් අලුතින් හදන පාළමක ප්ලෑන අදින්න කියපන්කො බලන්ඩ, එච්චර ඔනෙ නෑ පුලුවන් නම් ඇවිල්ලා එක දවසකට පාර සුද්ද කරන නගරසබා ලොරියේ වැඩ කරන්ඩ කියපන්කො බලන්ඩ...