සීත රට වල ඉන්න සිංහළු...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මටත් ඔය ෆීලින් එක තිබ්බා පලවෙනි දෙවෙනි වින්ටර් වලදි. ස්නො කියන දේ සාමානය දෙයක් උනාම එක්ස්යිට්මන්ට් එක ඉවර වෙනවා. ස්නො වැටෙද්දි තියෙන ආතල් නෑ වැටිලා ටික දවසක් ගිහින් එවා තද උනාම. හොද බූට් එකක් නැත්නම් වැටිල කොන්ද කඩාගන්ඩ වෙන්නේ. ලිස්සනවා සැරටම. ඊට පස්සේ ස්නො දියවෙන්න ගත්තම තවත් එපා වෙනවා හැම තැනම වතුර හින්දා.


    uba kiyanne diwiya loke gana neda
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේකෙ නම් පුලුවන් හැමෝම ඇත්ත තත්වය හරි විදියට කියලා තියෙනවා වගේ. මමත් මේව කියවලා ගොඩක් දේවල් තේරුම් ගත්තා. Thanks
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    winter :love:
    pexels-photo-235621.jpeg


    pexels-photo-269370.jpeg


    pexels-photo-730256.jpeg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Autumn ekedi palayan. Ethakota seethala tika tika angata huruwenawa.
    Hondatama wahanna one bellai, louwai kakul2
    Man -26c indala tiyenawa awulak na ban
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ගොඩක් වෙලාවට සීත කාලෙට අදින ඇදුම් සමර් එකට සේල් දානවා, සමර් අදින ඒවා වින්ටර් එකේ සේල් යනවා. සො එහෙම වෙලාවට ගද්දි 50% ඕෆ් ගන්ඩ පුලුවන්. ලංකාවේ ශොප් වල වින්ටර් ක්ලොත්ස් කියලා විකුනන එවා සමහර රටවල් වලට සෙට් වෙන්නෙ නෑ.


    OW eka eththa.

    oya bike jacket wage ewa nam hariyannema na. ethulata wool wage tiyana ewa sathiyai..... hoda jacket tiyanawa 2hrs withara outdoor hitiyath egata ganak danne ne na. (- 5C) but house of fashions wage indian magul ganna epa hoda ewa ebay nam tiyanawa
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ගොඩක් වෙලාවට සීත කාලෙට අදින ඇදුම් සමර් එකට සේල් දානවා, සමර් අදින ඒවා වින්ටර් එකේ සේල් යනවා. සො එහෙම වෙලාවට ගද්දි 50% ඕෆ් ගන්ඩ පුලුවන්. ලංකාවේ ශොප් වල වින්ටර් ක්ලොත්ස් කියලා විකුනන එවා සමහර රටවල් වලට සෙට් වෙන්නෙ නෑ.

    සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
    අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න... :)
    අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?


    රට මොකක්ද?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    OW eka eththa.

    oya bike jacket wage ewa nam hariyannema na. ethulata wool wage tiyana ewa sathiyai..... hoda jacket tiyanawa 2hrs withara outdoor hitiyath egata ganak danne ne na. (- 5C) but house of fashions wage indian magul ganna epa hoda ewa ebay nam tiyanawa

    Man nam kiyanne yana thanakata gihin ehen ganda kiyala. Ganak dunnath padu na.
    House of fashion thiyenne kisi wadak nathi ewa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ape ammala me lagadi awa,, house of fashions ara malabe supul eken adum aran tbbe, man epa epa kiyaddi gatte,, melo rahak na oyyy ewata patta seetalay





    ewa nikan ara spring autumn adum

    ඔසී වලත් වින්ටර් එක ඔච්චර අමාරුද බන්? :confused: