1. I

    Programming help ---- python

    Guys මේ මගේ moratuwa uni එකෙන් free කරන පයිතන් කෝස් එකේ assignment part 1 එක. මෙකේ තියෙන්නෙ සරල කැල්කියුලේටර් එකක් හදන්න. මම මේක කෝඩ් කලා. මම මැනුවල් python software එකෙන් කරද්දි ඒ වැඩේ වෙන්වා. ඒත් එයලගේ editor එකේ දැම්මම වැරදි කියනවා. මේකට හේතුව පොඩ්ඩ්ක් බලල කියන්නකො මට. තව අන්තිම එකේ EOFError...
  2. I

    Programming help

    Guys, මේකේ ගැටලුව හිතා ගන්න බෑ බන්. පැය දෙකක් වගෙ try කරත් හිතාගන්න බැරි උනා.මම කීප විදියකටම හදලා බැලුවා. ඒත් හරියන්නෙ නෑනේ. අනේ බන් මේකට හේතුව කියපන්කෝ. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ basic programming. ස්තූතියි.
  3. I

    Programming help

    මචන්ලා මම මේ කෝස් එක පටන් ගත්තා කරන්න. මම මේකෙ 1 කලා. මේක ටික්ක් අවුල්. පොඩි හෙල්ප් එකක් දෙන්නකො. මම programming කරලා නෑ කලින්. ඒකයි.
  4. I

    IT Masters for career change

    Hi Guys, මම ආවේ පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔයාලාගෙන්. මම B. Tec degree එකක් කරලා ඉන්නේ. මට ඕනේ පාත්වේ එක වෙනස් කරන්න. මම බැලුවේ IT masters එකක් වගේ කරලා IT වලට මාරු වෙන්න.මට programming side එක ලොකුවට සෙට් වෙලා නෑ. ඒත් කරලා තියනවා. මට මොකක් හරි හොද program එකක් suggest කරන්නකෝ. මේක කරන එක හොදයිද...

    No contents