Programming help

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Guys, මේකේ ගැටලුව හිතා ගන්න බෑ බන්. පැය දෙකක් වගෙ try කරත් හිතාගන්න බැරි උනා.මම කීප විදියකටම හදලා බැලුවා. ඒත් හරියන්නෙ නෑනේ. අනේ බන් මේකට හේතුව කියපන්කෝ. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ basic programming.
    ස්තූතියි.

    exercise 5.1.JPG
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    Python:
    import logging
    logger = logging.getLogger()
    logger.setLevel(logging.DEBUG)
    filename='/xxx//file1.txt'
    fileWrite='/xxx/file2.txt'
    
    f = open(fileWrite, "a")
    x=1
    with open(filename) as file:
        for line in file:
            if(x<=2):
                f.write(line)
            else:
                logger.debug("Exceeds 2 lines")       #BREAK
            x+=1              
    
    f.close()

    ටිකක් ලියන් යනකොට දැක්කා මචන් උඹට උත්තරේ සෙට් උනා කියලා
    ඕකට loop එකක් ගහලා bread කරහන් lines දෙකෙන් වගේ using if
    ඒ ටික write කරලා ආයිමත් read කරන කෑල්ල දාගත්තම වැඩේ ගොඩ
    cheers.!
     
    • Like
    Reactions: B.Chat and kinkon

    KGVA

    Member
    Jul 15, 2022
    2
    2
    3
    Python:
    import logging
    logger = logging.getLogger()
    logger.setLevel(logging.DEBUG)
    filename='/xxx//file1.txt'
    fileWrite='/xxx/file2.txt'
    
    f = open(fileWrite, "a")
    x=1
    with open(filename) as file:
        for line in file:
            if(x<=2):
                f.write(line)
            else:
                logger.debug("Exceeds 2 lines")       #BREAK
            x+=1             
    
    f.close()

    ටිකක් ලියන් යනකොට දැක්කා මචන් උඹට උත්තරේ සෙට් උනා කියලා
    ඕකට loop එකක් ගහලා bread කරහන් lines දෙකෙන් වගේ using if
    ඒ ටික write කරලා ආයිමත් read කරන කෑල්ල දාගත්තම වැඩේ ගොඩ
    cheers.!
    (Good cod)

    fhandle1 = open("file1.txt","r")
    fhandle2 = open("file2.txt","w")

    str = fhandle1.readline()
    fhandle2.write(str)
    str = fhandle1.readline()
    fhandle2.write(str)

    fhandle1.close()
    fhandle2.close()

    fhandle3 = open("file2.txt")
    print(fhandle3.read())
    fhandle3.close()