Aussie වලින් එව්ව පාර්සල් එක 11 වෙනිදා ලංකාවට ඇවිත්.තාමා අප්ඩේට් එකක් නැහැ. මොකද කරන්නෙ? Last අප්ඩේට් එක තියෙන්නේ 13 වෙනිදා.
Awaiting collection at COLOMBO EMS, SRI LANKA
COLOMBO EMS, SRI LANKA
Fri 13 Aug, 10.13pm
Received by postal carrier for delivery
COLOMBO EMS, SRI LANKA
Fri 13 Aug...