සාධක තියනව ,ජනප්‍රවාදත් තියව්න ..මම ඒ දෙකම ගවේෂණය කරනවා .. මම ඒවා ගැන කියෝනව .. උඹලව ගේ මෙලෝ දෙයක් කියවන්නේ නැති ගෝතයෝන්ට ඕව විහිළු උනාට මම ඒවා රිජෙක්ට් කරන්නේ නෑ... මම රාවනා අර උඩින් කියපු කරුණු 20 වගේම ලෝකේ විවාධා කරා රටවල් වලින් https://www.ancient.eu/Ravana/ මේ වගේ කතා කරන දේවල් මම කියෝනව ...