1. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    ලෝකෙ අනිත් රටවල් ඒව රිජෙක් කරන්නෙ නෑ... එයාලා කරන්න්නෙ මතවාදයක් නැත්නම් වාදයක් හදන එක... මොකද හරිම සාක්ෂි නෑ ඒත් සම්භාවිතාව බලනවා හැම එකේම... මොකද නිකම්ම කතාවක් හැදෙන්නෙ නෑ...රාවානා ගැනත් වාදයක් විදියට ගවේෂණයක් කලොත් මම නම් හිතන්නෙ සාධනීය උත්තරයක් ගන්න පුළුවන් ... තේරෙන්නෙම නෑනේ පොඩි කොල්ලන්ට...
  2. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    ආ එක දන්නේ නැත්තම් අර මම උඩින්ම පොස්ට් කරපු එක දැන් ආයේ කියෝපන්කෝ .. එතකොට තේරෙයි එකට හේතුව ... උඹ කිසිම සාධනීය කාරණයක් නැතුව නෑ කියනකොට මම කියන්නේ සාධක මත මේක 100% ඔප්පු කරගන්න වාදයක් හදාගෙන ඒ මත කරුණු හෙවිල්ලක් සම්භන්ධව ... කොහෙද යන්නේ මල්ලේ පොල් කියල කියනව කිවුවේ එකයි ...
  3. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    ආ එක කියෙවුවා නම් මම දාපු පොස්ට් එක අපහු කියෝපන් .එතකොටතේරෙයි එක හොයන විදිය ... කියෝලා උත්තර දාපංකෝ බාගෙට කියවන්නේ නැතුව
  4. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    උඹ බන කියන්න කලින් අර අපහු ප්‍රශ්න ටිකට උත්තර දාපන්කෝ විශාරද වෙන්න කලින් Lol මම දැන් ඇහුවේ ප්‍රශ්න ටිකක් ..ඒවාට උඹ දෙන උත්තරේ පොඩ්ඩක් කියහන්කෝ
  5. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    ඔය කියපුවා මම එකක් වත් රිජෙක්ට් කරන එකෙක් නෙමේ ... එක මගේ තීරණය .. මම ඕනෙම ජනප්‍රවාදයක කතාවක් එල ලෙවල් එකකට විශ්වාස කරන එකෙක් ... එක මත ඉස්සරටහ කරුණු හොයන්න කැමති ... නැතුව ගත කටටම නෑ බෑ දන්නේ නෑ දැක්කේ නෑ කියන්නේ නෑ ...
  6. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    හරි හරි ... දන්නා උන් උඩින් කියල තියනව ... hahahahah නිකන් නෑ බෑ දන්නේ නෑ කියන්න කලින් ගුණසේන එකේ පොත් ඇති කියවහන් එකක් අරන් ...
  7. ruvibennett

    කසාද බඳින්න කලින් SEX කරන්න දෙන කාම්බෝජ ජන කණ්ඩායම

    කියන විදියට නම් ඉන්න ඕනේ අනිවා ..
  8. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක් යකෝ මේක lol ...ෂුවර් නැති ඒවාට කවුද මනුස්සයෝ තියරි කියන්නේ ... hahahahaha .. කියපන් යකෝ ආයේ බාගෙට කියවන්නේ නැතුව ... වාදය කියන එකේ ඇතුලේ ස්ථිර කතාවක් නෑ ..වෙනස් වෙන්න පුළුවන් ... තියරියක් කියන්නේ ස්ථිරවම ඔප්පු කරගත්ත දෙකට ... අම්මෝ යකෝ උම්බලද බන් පරිණාමවාදය ගැන...
  9. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් .. ලෝකේ දැන් පුරාවිද්‍යාත්මක යමක් ලැබෙනවද , නැත්තම් සොයාගන්නවා ද ? ලංකාවේ තියනවා සාක්ෂි රහිත හැබැයි සැක කරන්න පුළුවන් දේවල් ගොඩක්... හැබැයි රාවන කියල කතාවක් නිකම්ම එයිද කියන එකේ ප්‍රශ්නයක් ඇත්තටම නැද්ද ? හොල්මන් බොරු බොරු කියනවා කියමු ,එත් ඇයි ලෝකෙම හොල්මන් ගැන කතා කරන්නේ...
  10. ruvibennett

    කසාද බඳින්න කලින් SEX කරන්න දෙන කාම්බෝජ ජන කණ්ඩායම

    අඩෝ නයිජර් කියන රටේ වෙන්න ඕනේ මම හිතන්නේ ..එකේ එහෙම සින් එකක් තියනව ..උත්සව තියනව .ඒවට එන අනුන්ගේ ගැනුන්ව බැඳලා උනාට අවුලක් නෑ ..අල්ලගන්න පුළුවන් ... ඉටප්ප්සේ සින් එක ...
  11. ruvibennett

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    රාවණා කතාව මම නම් ලේසියට පහසුවට අතෑරලා දාන එකෙක් නෙමේ... මොකද එහෙම අතෑරලා දානවා නම් පටන් ගැන්ම දන්නෙ නැති ගොඩක් දේවල් මිනිස්සු විශ්වාස කරන එකත් නවත්තන ඕනෙ.. ලෝකෙ තියන කට කතා විශ්වාස එක හෙලා ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ගොන් කමක් ඇත්තටම... දැන් රාවනා කිවුව සැනින් නිකන් අපහාසයට වගෙ කතා කරන හමෝම...
  12. ruvibennett

    තෙල් මිල සහනෙ

    අම්මටසිරිවෙන බිලක්නේ ඔයි එක
  13. ruvibennett

    කසාද බඳින්න කලින් SEX කරන්න දෙන කාම්බෝජ ජන කණ්ඩායම

    Cambodian love huts අහලා තියාවද ක්‍රෙඋන් (Kreung ) කියලා ජන කණ්ඩායමක් ගැන ... අද කතා කරන්නේ කසාද බඳින්න කලින් එකට ඉන්න එක චාරිත්‍රයක් කරගත්ත ජනකණ්ඩායමක් ගැන කතා කරන්න ... Kroeung Hill Tribe Village මේ කණ්ඩායම ඉන්නේ කාම්බෝජයේ ... අහල ඇතිනේ රට .. බෞද්ධ රටක් .. හැබැයි ආර්ථිකය නම් එච්චර සතුටුදායක නෑ...
  14. ruvibennett

    ලැජ්ජයි_විල්පත්තුව_02

    https://youtu.be/ti7wQrBxI0U
  15. ruvibennett

    අසිරිමත් ඊශ්‍රායලය !

    Patta machan meka nam maaraa note ekak machan elakiri:oo::yes::yes::yes:

    No contents