Damro Fully Automatic washing machine එකේ දැන් ගණන් කීයද?
Model එක මොකක්ද?
ඒකේ තියෙන features මොනවද?
කවුරැ හරි දන්නව නම් දාන්න Pls.
Haier HWM70-918NZP (39900/=) Abans එකේ බැලුවා. features good but Indian නිසා ගන්න බයයි. LG 62000/= කිව්වා
LG එක ගණන් වැඩියි මගෙ budget හැටියට...