1. chamilamahendra

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    ඒක නම් ඈත්ත තමයි බං. දැන් කාලේ ගත්ත fun එකක් තමයි අන්තිමට ඉතුරැ වෙන්නෙ. ඒත් තනියෙන් යනවා කියන එකත් මහ කම්මැලි වැඩක්. මොකද photo එකක් ගහන්නත් නොදන්න එවුන්ට කියන්න එපායැ.
  2. chamilamahendra

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    අනේ මන්ද බං උඹට වගේ ආසාවක් මටත් තියෙනවා. මමත් ට්‍රයි කරන්නෙ Singapore වලට ගිහින් එන්න. ඒත් ළග තියෙන සල්ලි වියදම් කරල ඈවිත් අන්තිමට අර කිව්වත් වගේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ඒ වුනත් මචං flight එකක ගිහින් travel කරලා එනවා කියලා හිතෙන කොට ආසාවේ බෑ බං.
  3. chamilamahendra

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    Compaq Deskpro 200Mhz 2GB HDD 64 RAM Win 98
  4. chamilamahendra

    MCSA - Windows 8

    ඒ මොනවද බං? MCSA Server 2012 වගේ ඒවද?
  5. chamilamahendra

    MCSA - Windows 8

    මචන්ලා Microsoft Certified Solutions Associate (MCSA): Windows 8 exam එක කළොත් ලංකාවේ යන්න පුලුවන් ජොබ් මොනවද? (I have computer hardware, networking diploma & experience) salary එහෙම කොහොමද? මේ exam එකට IT field එකේ තියෙන පිළිගැනීම කොහොමද? :confused::confused::confused:
  6. chamilamahendra

    SLT ADSL Router Wireless Configuration Help....

    වැඩේ හරි ගියා මචන්ලා. ආයෙත් මුල ඉදන්ම settings හදලා ට්‍රයි කළා. වැඩේ ගොඩ. දැන් 20-25m දුර වැඩ කරනවා. හැමෝටම Thank You. :D:D:D
  7. chamilamahendra

    SLT ADSL Router Wireless Configuration Help....

    ඔව් නෙ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මම තව ටිකකින් ආයෙත් ගිහින් ට්‍රයි කරනව Channel Bandwidth මාරැ කරලා. ගිහින් ඈවිත් කියන්නම්.
  8. chamilamahendra

    SLT ADSL Router Wireless Configuration Help....

    Thank u මචන් ඒක කිව්වට.
  9. chamilamahendra

    SLT ADSL Router Wireless Configuration Help....

    Thank U මචන් reply එකට. router එක reset කළොත් peo tv අවුල් යනවද?
  10. chamilamahendra

    SLT ADSL Router Wireless Configuration Help....

    මචංලා මම යාලුවෙක්ගෙ මෙ විදියට (http://networkshell.blogspot.com/2013/04/adsl-router-configuration-sharing-step.html) Wireless Config කළා.D-Link DWA-135 Wireless N USB Adapter එකක් Desktop PC එකට හයි කරලා. ඒ වුනාට 5M වගේ දුර වැඩි වෙනකොට signal weak. Wi-Fi Range එක අඩු වැඩි කරන settings මේකෙ...
  11. chamilamahendra

    Job එක

    Thank You reply එකට. ඒත් දැනට වැඩ කරන කෙනෙක් හොයා ගන්නෙ කොහොමද? බලමු try කරලා.
  12. chamilamahendra

    Job එක

    SK International Holdings මෙතනට කලින් ගිහින් තියෙන කට්ටිය ඉන්නවද? මමත් යන්න ඉන්නෙ. http://ikman.lk/en/assistant-network-administrator-colombo-2
  13. chamilamahendra

    කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

    Thank You Reply වලට. මේ මාසෙ අන්තිමට ගියොත් ඈවිත් විස්තර කියන්නං...........
  14. chamilamahendra

    කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

    සෙන්තොසා වලට cable car එකේ ගිහින් under water world බලන්න තමයි හිතාගෙන ඉන්නෙ. සෙන්තොසා වල වෙන ​බලන්න ​හොද ඒවා මොනවද
  15. chamilamahendra

    කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

    නතරවෙන්න තැනක් තියෙනවා. Ezlink Card එක කීයද reload කරන්න ඕනි කොච්චරක්ද
  16. chamilamahendra

    කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

    කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ....... යාලුවනේ ; මම Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ. තනියම. නතරවෙන්න තැනක් තියෙනවා. අඩුවියදමින් ගමන සාර්ථක කරගන්නත් , ප්‍රයෝජනවත් ලෙස ගතකරන්නත්, අඩු කාලයකින් වැඩි places ටිකක් නැරඹීමට වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ. විශේෂයෙන් බස් එකේ ගිහින් හරි...
  17. chamilamahendra

    Turnkey eka Hodaida?

    :confused::confused::confused:
  18. chamilamahendra

    Turnkey eka Hodaida?

    දන්න කවුරැවත් නැද්ද?
  19. chamilamahendra

    Turnkey eka Hodaida?

    :confused::confused::confused:
  20. chamilamahendra

    Turnkey eka Hodaida?

    Turnkey එකේ Windows Based Network Administration කරපු අය ඉන්නවද? මම කරන්න හිතාගෙනෙ ඉන්නෙ. ඒත් මේකේ Lectures & practical කොහොමද කියලා දන්නෙ නෑ. නිකන් අමාරැවෙ වැටෙන්න බැරි නිසා අහන්නෙ. දන්න කෙනෙක් හරි දන්න කෙනෙක්ගෙන් අහලා හරි කියන්න. Pls මේක කලාට මේවට ජොබ් තියෙනවද හොයා ගන්න? තව Linux, MCTS...

    No contents