ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා තියෙනවද?
අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේද
ඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එක
හැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ
''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''
උදාහරණ කිහිපයක් බලමු
ඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවා...