එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්රශ්න විසඳලා ,,, අර cooper ans TARS හිරවෙන space එක හදන්නේ
මචන් ඔතන ප්රශ්නයක් තියෙනවා. මමත් දැක්ක ඔය කතාවම තවත් තැනක explain කරලා තියෙනවා. ඔය space එක හැදුවේ cooper ගේ දුව නම් cooper ඒ space එකේ හිරවෙන්න කලින් data ටික...