මචන් මන් ගව තියෙන්න pulsar 150 එකක්...
අරන් අවුරුද්දක් වගේ ඇති
මම එළකිරියේ කොහේ හරි දැක්ක බන් chain එක බුමිතෙල් දල හෝදන්න එපා chain එක ඇදෙනවා කියල බන්..කොහෙද කියල මතක නැහැ.. ඒ කතාව සිරාද බන්

ඊට කලින් මම මාසෙකට වගේ සැරයක් chain ගාර්ඩ් එක ගලවල ටූත් බ්රුෂ් එකකින් chain එක පිරිසිදු කලේ බුමිතෙල් ටිකක් දැම්මේ අර මජන් වල ඇලිල තියෙන වැලි නිකන් යන්නේ නැති නිසා බන්..
තව එකක් උබේ ට්රේඅඩ් එකක දැක්ක නිසාම මමත් තීරණේ කලා indian චැම්පියන් ප්ලුග් දෙක ගලවල ngk දෙකක් දාන්න..ඔන්න ඉතින් මම සල්ලිත් සෙට් කරන ගියා service එකත් එක්කම කරනවා කියල හිතන් කිව්වා අරුට ngk ප්ලුග් දෙකකුත් replace කරන්නය කියල..
උ ඇහුව ඇයි කියල..මම කිව්වා මේ ප්ලුග් දෙක හරි නැති නිසා කියල බන්..( මන් අදුරන හොද බුවෙක් උ service එකත් හොර බොරු න සුපිරියටම කරනවා.)
ඊට පස්සේ උ කිව්වා මේකේ CDI උනිට් එකට ගැලපෙන්න තමයි මේකට ප්ලුග් එහෙම select කරලා තියෙන්නේ කියල..
සමහර විට වෙන්නත් පුළුවන්..

මේකේ ඇත්ත නැත්ත මොකද්ද බන්..
pm එකක් දාපන්..