කීයටවත් ගන්න එපා.
ප්රධාන හේතුව වාහනේ ඩිසයින් කරලා තියන්නේ පැට්රල් එන්ජින් එකට. පැට්රල් එන්ජින් එක බරින් අඩුයි. ඉතිං ඒ වෙනුවට ඩීසල් එන්ජින් එකක් තිබ්බම එන ලෙඩ හොයන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ටවත් බෑ. අනික hyundai sonata. ඕවා ගන්න ලේසියෙන් පුතෙකුට බෑ. පෙර කරුමයක්ම තියෙන්න ඕනේ පෙර කරුමයක්ම.