1. Mr.Tom

    RIP ~ Sasliit ~

    :(:(
  2. Mr.Tom

    RIP ~ Sasliit ~

    :(:(:(
  3. Mr.Tom

    RIP ~ Sasliit ~

    :(:(
  4. Mr.Tom

    RIP ~ Sasliit ~

    :(:(:(
  5. Mr.Tom

    RIP ~ Sasliit ~

    මම මරණය දැන ගත්තේ දැනුයි. හරිදු මල්ලි මට එවලා තිබුන මැසේජ් එකෙන්. ඊට පස්සෙ තමයි එළකිරිය බැලුවේ. :(:( හිතට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා. ඇස් දෙකට කදුලුත් එනවා. සස්ලිට් කියන්නේ මාරම හොද නිහතමානී මනුස්සයෙක්. මට නම් මේක හිතාගන්න බෑ. මම මුලින්ම සසාව අදුර ගත්තේ කිඹුලා අයියා කියපු විස්තර වගයකින්...
  6. Mr.Tom

    how much is cost to build a mudhouse/clay house ?

    වැඩේ හොදයි මචං. අඩු වියදමකින් නියම ගැමි ගතියට ඕක හදන්න පුලුවන්. ගම්වල ඉන්නවා ටිකක් පරණ මේසෙන්බාස්ලා ඒ වගේ කෙනෙක් හොයාගත්තොත් වැඩේ ලේසී. ගම්වල නෑදෑයෝ ඉන්නව නම් ටිකක් හොයලා බලන්න. පරණ ගෙඩක් මිනිස්සු ඕක හදන විදිහ දන්නවා. මොකද ඉස්සර ඕවා හදලා තියන්නේ බාස්ලම නෙවෙයි. ගමේ කොල්ලෝ ටිකක් එකතු කරගන හෝ...
  7. Mr.Tom

    how much is cost to build a mudhouse/clay house ?

    නිවාඩුවට වගේ ඉන්න හෝ කොටේජ් විදිහට ඇත්තටම ඔය වගේ ගෙයක් හදනව නම් එච්චර ලොකු වියදමක් යන්නෙ නෑ. හැබැයි ඒක සාම්ප්‍රදායික විදිහට පොඩ්ඩක් අලුතෙන් දේවල් එක් කරලා කරන්න ඕනේ. සාම්ප්‍රදායික ක්‍රමය තමයි උණ බට අරං මුලින්ම ගේ ෆ්‍රෙම් එක හදනවා. ඊට පස්සේ ඒ ෆ්‍රේම් එකේ යට හරියේ කබොක් ගල් තියලා මැටි ගහනවා. උඩ...
  8. Mr.Tom

    ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?

    කේන්දර කියන්නේ බෙරුවක් නෙවෙයි. එතන අපිට නොතේරෙන නමුත් අව්රුදු දහස් ගානකට කලින් හොයාගත්තු විශේෂ දැනුම් පද්ධතියක් තියනවා. වැඩේ කියන්නේ ඕක කරන 99% දෙනා කරන්නේ බොරුව.
  9. Mr.Tom

    ස්පීඩ් ඩ්රාෆ්ට් ද, ෆිනෑන්ස් ද?

    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාන්න. හැබැයි මේ හේතු ගැන හිතන්න. හේතුව තමයි කෙටිකලකින් ගෙවන එක තමන්ගේ අරමුණ වීම. ඒ මාස අට තුළදී ඩ්‍රාෆ්ට් එකේ පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුළුවන්. ඒ වගේම මාස 8 ට කලින් එකපාර යම්කිසි මුදලක් ගෙවලා ඒක මුළු මුදලෙන් අඩු කරගන පොලී වාරිකය අඩු කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අද...
  10. Mr.Tom

    එළකිරි නාකි ක්ලබ්

    කව්ද ඩෝ නාකි
  11. Mr.Tom

    පෙට්‍රල් ආයේ වැඩි කරලා

    ඉතිං IOC එකෙන් ගහන්න එපා කුකුලෝ. මම නම් කවදත් IOC එකෙන් තෙල් ගහන්නෙ නෑ.
  12. Mr.Tom

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    :angry: මෙච්චර කල් රැකගන ආපු කිඹුල් නාමය එහෙම වෙනස් කරන්න බෑ.
  13. Mr.Tom

    ඉන්බොක්ස් ඉඩ නෑ මලයෝ.

    ඉන්බොක්ස් ඉඩ නෑ මලයෝ.
  14. Mr.Tom

    වාහනයක් ගන්න උදවුවක් ඕනි..

    රෙන්ට් එකට අරන් පදින එකයි සන්තකේටම ගන්න එකයි දෙකක් කියලා අවබෝධ කර ගනිං පුතේ. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නෙ ගැන දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=24001112#post24001112 තමන්ට වාහනට අත්‍යවශ්‍ය නැත්තං නිකං සල්ලි නාස්ති කරන්න එපා. විසෙල් එකක් අරං ගෙදර තියාගන්නවා කියන්නේ...
  15. Mr.Tom

    වාහනේ තියලා සල්ලි ගන්න

    වාහනේ පොත තියලා ලිසිං කම්පනි එකකින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න. දවස් දෙකෙන් නම් සල්ලි ගන්න පුලුවන්. නමුත් වාහනයේ පරම අයිතිය ලීසිං කම්පනි එකට එන විදිහට වාහනය ට්‍රාන්සර් වෙනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජර්ස් අය වෙනවා. ඇපකරුවෙක් අවශ්‍යයයි. වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනේ. ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගත්තම...
  16. Mr.Tom

    H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි?

    මේ කතාව ඇත්ත වෙන්න ඕනේ. මාත් මේ කියන්න හිටියේ ෆොටෝ එකකින් දැකලා පෝස්ට් දාන්න එපා කියලා. අපේ තාත්තා කෙනෙක් අසනීප උනත් නවත්තන්නේ රජයේ රෝහලක. හේතුව මට නම් ඒවා පුද්ගලික රෝහල් වලට වඩා විස්වාසයි. කස්සටත් එහෙම වෙන්න ඇති. අපේ තාත්තා කෙනෙක් රෝහලේ ඇදක ඉන්නකොට කව්රුහරි කෙනෙක් ෆොටෝ එකක් ගහලා කියනව නම් අපි...
  17. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    ඔන්න මහේ 95ප්‍රතිපල ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. මම කියපු විදිහට 95 ගහලා කිලෝමීටර් 500 ක විතර වටයක් ගිහින් ඇවිත් මේ සතියමත් දුවලා අද උදේ මගේ යාලුවගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයෙන් බැලුවා. HC එක IDEL 221 ක් දක්වා වැඩි වෙලා තිබුනා. ඔයාලා මේ ගැන හොයනවට බොහෝම ස්තූතී. තව...
  18. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    :baffled: නෑ බං මම නිකමට කිව්වේ. මම ගරාජ් එකක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මගේ හොබි එක තමයි වාහන සම්බන්ධ දේවල්.

    No contents