1. NIRNAMIKA

    දයාබර බිරිද

    ඈ ඇත මෑතක නිදිබව නොදකින් මගෙ අත දකුනත වී මිට දස අත වැනුමට අවසර ඈ ඇහැරීමට පෙර
  2. NIRNAMIKA

    යාළුවො ද මාළුවො ද?

    යාලුවො තුන් දෙනයි ඉන්නෙ බොක්කවල්.තුන් දෙනාගෙ ඕනම් මගුලකට උන් ඉන්නව.උන්ගෙ ගෑනුත් අපේ ගෑනිත් එහෙමයි. අනිත් හැම එකාම අතේ දුරින්.නමට යාලුවො
  3. NIRNAMIKA

    ඔබ සහීමට පත්වෙනවාද ?

    අනිවාර්‍යෙන්ම සෑහීමට පත් වෙනව
  4. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤❤❤❤
  5. NIRNAMIKA

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    තියේ...ලියන්න කම්මැලී
  6. NIRNAMIKA

    දයාබර බිරිද

    ගැට ප්‍රීති නැතුව්වාට වැට මාර පැතු දාට බොට මෝල නැග්ගාට පලමි පුක හැම රෑක
  7. NIRNAMIKA

    දයාබර බිරිද

    පතන දේ ලැබෙනව මචං
  8. NIRNAMIKA

    දයාබර බිරිද

    සිරා මචං❤💪
  9. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤️❤️
  10. NIRNAMIKA

    දයාබර බිරිද

    උබට දැනුනා..මාව❤️
  11. NIRNAMIKA

    දයාබර බිරිද

    කොරෝන කියල මාස්ක් දාන්නවත් මිනිස්සු නොහිතපු වෙලාවක....මට ආපු මැසේජ් එක.. " බයික් එකේනෙ යන්නෙ.ඔයාගෙ කලින් මාස්ක් එකක් තිබ්බ..මං කලියෙම්ම හෝදල අව්වෙ දාල වේලල ඔයාගෙ බෑග් එකට දැම්ම..ඕක දාගන්න මහත්තයෝ.
  12. NIRNAMIKA

    දයාබර බිරිද

    නුබ ස්ලිම් නැතුවාට කම් නැත චාටුබස් ඕනෑම නැත මට මහමෙරක් ඕනෑ නැත නුබටද එසේමය සෝදා වේලා දුන් මුකවාඩමම ඇතිමට කල්තියාම නුබ සමග සසර නිමන්නට විදින්නට සියුම් ආදරය
  13. NIRNAMIKA

    පොටෝෂොප්

    tnx bokka
  14. NIRNAMIKA

    පොටෝෂොප්

    tx bokka
  15. NIRNAMIKA

    පොටෝෂොප්

    යාලු..පොටූෂොප්,ලයිට් රුම,ලුමිනර් 4 ...මීව ෆ්‍රී බාගන්න ලින්ක් එකක් දෙන්න පින්වතෙක්
  16. NIRNAMIKA

    do you drink alcohol ?

    පොන්ස් අන්න උබ ඉන්නවඅනියගෙ වීව් එකෙ
  17. NIRNAMIKA

    Colombo Pettah Helmet

    කොලබ කොහේද බං හෙල්මට් නැත්තෙ කියල දැම්මනම් තමයි හොද
  18. NIRNAMIKA

    do you drink alcohol ?

    සාමාන්‍යෙන් බොනව.වැටෙන්න ගහන්නෙ නෑ.මට බොන්න බෑ වැඩිය.බොන්න පුලුවන්..මං ආස නෑ වමනෙදාගෙන ප්‍රේත්‍යො වෙන්න.යාලුවො එක්ක සෙට් වෙන හම වෙලේම ඒක බොන්න පුලුවන් මූඩ් එකක් නොවෙන්න පුලුවන්.අනික හැම එකත් එක්කම බෑ..හොදම බැජියෙක් එක්ක නම් ඉතින් ප් ලීටරේ ගහනව දවසෙම දෙන්න එක්ක.ඒ නැතිව බීමට ආස නෑ.බයිට් තමා කන්න...
  19. NIRNAMIKA

    Cashwagon Loan අරන් නොගෙවා ඉන්න එපා

    oya rate ekata central bank register wenna baha ban.crib gannat baha

    No contents