දයාබර බිරිද

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නුබ ස්ලිම් නැතුවාට කම් නැත
    චාටුබස් ඕනෑම නැත
    මට මහමෙරක් ඕනෑ නැත
    නුබටද එසේමය
    සෝදා වේලා දුන්
    මුකවාඩමම ඇතිමට
    කල්තියාම
    නුබ සමග සසර නිමන්නට
    විදින්නට
    සියුම් ආදරය

     
    • Like
    Reactions: shadow1

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කොරෝන කියල මාස්ක් දාන්නවත් මිනිස්සු නොහිතපු වෙලාවක....මට ආපු මැසේජ් එක..
    " බයික් එකේනෙ යන්නෙ.ඔයාගෙ කලින් මාස්ක් එකක් තිබ්බ..මං කලියෙම්ම හෝදල අව්වෙ දාල වේලල ඔයාගෙ බෑග් එකට දැම්ම..ඕක දාගන්න මහත්තයෝ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිවනු සුව ලැබීමට වාසනාව ලැබේවා..!!
    නිවම මැරුණහම ලාබන දෙයක් නෙවෙයි..
    ජීවත්ව ඉද්දි ලඟා කර ගන්න දෙයක්...
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නිවනු සුව ලැබීමට වාසනාව ලැබේවා..!!
    නිවම මැරුණහම ලාබන දෙයක් නෙවෙයි..
    ජීවත්ව ඉද්දි ලඟා කර ගන්න දෙයක්...

    සිරා මචං❤💪
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,002
    27,625
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොන්ඩම් නැතුවාට කම් නැත
    එන්න මා හා වෙලෙන්නට
    තව එකෙකු වඩන්නට
    මගේ සාක්කුවට තාම පුළුවන්ය

    #true_story #curfew_night
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කොන්ඩම් නැතුවාට කම් නැත
    එන්න මා හා වෙලෙන්නට
    තව එකෙකු වඩන්නට
    මගේ සාක්කුවට තාම පුළුවන්ය

    #true_story #curfew_night

    ගැට ප්‍රීති නැතුව්වාට
    වැට මාර පැතු දාට
    බොට මෝල නැග්ගාට
    පලමි පුක හැම රෑක
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිවනු සුව ලැබීමට වාසනාව ලැබේවා..!!
    නිවම මැරුණහම ලාබන දෙයක් නෙවෙයි..
    ජීවත්ව ඉද්දි ලඟා කර ගන්න දෙයක්...

    :)
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සුමුදු නැතුවාට කම් නැත...
    මුකුළු නොකලාට තරහක්ද නැත...
    ඇඳිරි නීතිය
    රජයන මේ රාත්‍රිය,
    මා ලඟින්
    රැදෙන්න,

    ඔබ...
    සදා දකුණු අත...:love:
    #love_you #forever

     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    සුමුදු නැතුවාට කම් නැත...
    මුකුළු නොකලාට තරහක්ද නැත...
    ඇඳිරි නීතිය
    රජයන මේ රාත්‍රිය,
    මා ලඟින්
    රැදෙන්න,

    ඔබ...
    සදා දකුණු අත...:love:
    #love_you #forever

    ඈ ඇත
    මෑතක
    නිදිබව
    නොදකින්
    මගෙ අත
    දකුනත
    වී මිට
    දස අත
    වැනුමට
    අවසර
    ඈ ඇහැරීමට පෙර
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    mage eki mata surgical mask #100 box ekak + N95 6k dunna. health care eheka wada.
    1st china gani ahu una data pahuwada dunne
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    mage eki mata surgical mask #100 box ekak + N95 6k dunna. health care eheka wada.
    1st china gani ahu una data pahuwada dunne
    9.gif