1. dhanukaShamen

    Questions The Vue.js 3 Masterclass මේ course එක හොයලා දෙන්න පුලුවන්ද?

    මේ course එක හොයලා දෙන්න පුලුවන්ද? (torrent or direct download) https://vueschool.io/courses/the-vuejs-3-master-class
  2. dhanukaShamen

    Questions CSS වැඩ්‌‌ඩෝ ටික එන්න, උදව්වක් ඔ්නේ 🙂✌️

    hello, මචන්ලා‌ මේකේ මේ lines තියෙන sction එක හදන්නේ කොහොම ද?
  3. dhanukaShamen

    Questions Shillshare course download

    මචන්ල skillshare course download කරන්න විදිහක් තියෙනව ද? https://www.skillshare.com/en/classes/Video-Editing-with-Adobe-Premiere-Pro-for-Beginners/800216478?via=custom-lists https://www.skillshare.com/en/classes/Advanced-Video-Editing-with-Adobe-Premiere-Pro/1103032154?via=user-profile
  4. dhanukaShamen

    Questions Driving license එකට medical එක ගද්දි මේ දවස් වල කීයක් ගෙවන්න ඔ්නද?

    මචන්ල, driving license එකට medical එක ගද්දි මේ දවස් වල කීයක් ගෙවන්න ඔ්නද?
  5. dhanukaShamen

    Webflow + Upwork

    මචන්ල, upwork එකේ client කෙනෙක් සෙට් වුනා webflow site එකක් හදන්න. client ගෙන් බන් webflow account එකේ logins ඉල්ලගෙන ද හදන්නේ, නැත්නම් අපි හදල client ගේ email එකට transfer කරන්න ද ඔ්නේ. 🤔
  6. dhanukaShamen

    Questions CSS වැඩ්ඩෙක් ගෙන් උදව්වක් ඔ්නේ.......

    මචන්ල මේක CSS වලිිින් හදන්නේ කොහොම ද?
  7. dhanukaShamen

    Questions Router එක ON එකේම තිබ්බොත්, වැඩ කරන්නේ නැති වෙලාවට DATA කැ‌පෙනවද?

    Router එක ON එකේම තිබ්බොත්, වැඩ කරන්නේ නැති වෙලාවට DATA කැ‌පෙනවද? Dialog S12 PRO Router එකේ power indicator light එක blink වෙන එක හැටිද? නැත්නම් router එකේ අවුලක්ද?
  8. dhanukaShamen

    zlt p25 router vs s12 pro router

    අද මේ මාසේ 4වෙනි පාරටත්, dialog එකට කතා කළා router එක ගැන කියන්න. මුලින් dialog එකෙන් කිව්ව tower එකේ upgrade එකක් ඒක නිසා connection slow වෙනව කියල. අද කිව්ව tower එකේ interface අවුලක් කියල, ඒක හදන්න දවස් 2ක් යනවලු. මට S12 pro router එකක් දෙන්නම් කිව්ව දැන් තියෙන zlt p25 router එක වෙනුවට...
  9. dhanukaShamen

    Questions මචන්ලා, 10 GB විතර torrent එකක් තියෙනවා download කරන්න විදිහක් කියන්නකෝ.

    මචන්ලා, 10 GB විතර torrent එකක් තියෙනවා download කරන්න විදිහක් කියන්නකෝ. Seedr එකේ 4gb විතරයි තියෙන්නෙ.
  10. dhanukaShamen

    iit Foundation Course

    IIT වල Foundation Courses (IT) කරන්න කීයක් වගේ යනවද friends? IIT වල Foundation Courses (IT) එක කරල BEng (Hons) Software Engineering Degree එක කරපු කවුද ඉන්නේ friends?
  11. dhanukaShamen

    හෙට onmaxdt එකෙන් කුරුණෑගල උත්සවයක් තියෙනවළු නේද, friends? ඒකේ සල්ලි දාපු එවුන්ට

    හෙට onmaxdt එකෙන් කුරුණෑගල උත්සවයක් තියෙනවළු නේද, ඒකේ සල්ලි දාපු එවුන්ට. ඒක ගැන විස්තර දන්නවද ‌friends?

    No contents