iit Foundation Course

dhanukaShamen

Junior member
  • Feb 2, 2023
    61
    42
    18
    IIT වල Foundation Courses (IT) කරන්න කීයක් වගේ යනවද friends?
    IIT වල Foundation Courses (IT) එක කරල
    BEng (Hons) Software Engineering Degree එක කරපු කවුද ඉන්නේ friends?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    IIT වල Foundation Courses (IT) කරන්න කීයක් වගේ යනවද friends?
    IIT වල Foundation Courses (IT) එක කරල
    BEng (Hons) Software Engineering Degree එක කරපු කවුද ඉන්නේ friends?
    IIT lokuda
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    BEng (Hons) Software Engineering Degree එකේ entry requirements monawada?
    after AL results nam S3 k one from any stream
    pending results walin yanawanam S2 k thibbath puluwan habai AL GIT walata A ekak thiyenna one
    oya dekama naththan foundation eka karanna wenawa
    kohoma karath pending results walin yanna puluwan nam hondai, ethaktoa AL results eka madi unath foundation eka sampurnenma nokara, subjects keepayak withrak karanna pluwan. AL results awata passe yana ayata oya chance eka naha.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අපේ මේ පාර January IIT Batch එකේ Computer Science කට්ටියයි, Software Engineering කට්ටියයි, Artificial Intelligence and Data Science කට්ටියයි ඔක්කොම ගත්තහම 600 ගානක් ඉන්නවා. එතනින් 200 ක් විතර Foundation කට්ටිය. මං IIT එකේ Computer Science degree එක කරන්නෙ. මුල් අවුරුද්දේ Software Engineering කට්ටියයි, Computer Science කට්ටියයි එකට දාලා උගන්නන්නේ. දෙවෙනි අවුරුද්දෙදි තමා Computer Science කට්ටියයි, Software Engineering කට්ටියයි බෙදෙන්නේ. Degree එක නම් නියමයි මචන්.

    dan nam foundation ekath ekka okkotama 30k wage yanawada koheda
    ඔව්. ඒ වගේ ගානක් යනවා.
    ------ Post added on Feb 5, 2023 at 8:45 AM
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    DONT goto IIT. marketing un kiyana boru walata ahu wenna epa. Inoka Dilrukshi Carder kiyala ganiyek htya issara, hammo gahana pacha ban. dont go IIT.
    ඇයි බන් IIT එක අවුල් ද?
    එක එක්කෙනාගෙ opinions වෙනස් bro. මේක තමයි හොඳම Degree එක කියලා කාටවත් කියන්න බෑ. මට සුපිරියටම set වෙච්ච Degree එක තව එක්කෙනෙක්ට set වෙන්නෙ නැති වෙන්න පුළුවන්. IIT එකේ තියෙන්නේ තියෙන්නෙ Westminster University එකේ Degrees මචන්. එව්වා polytechnic system එකට design කරපු degrees. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දෙදි අපිට Mandatory Industry Placement එකක් තියෙනවා. ඒ කියන්නේ IIT campus එකෙන්ම අපිව ලංකාවෙ Top Notch Software Companies වලට Assign කරලා 3 වෙනි අවුරුද්ද පුරාවට Industry Training program එකක් තියෙනවා. ඒ නිසා 100 percent employability rate එකක් ඒ degree එක කරන කට්ටියට තියෙනවා.

    meke threads sahenna tynwa iit ekata banapuwa, poddak balapan.
    එක thread එකක් පෙන්නපන් පුළුවන් නම් කිරියෙ IIT එකට බැනලා තියෙන. 🙂 මාත් බං Elakiri Members ලගෙන් අහගෙන තමයි IIT degree එක කරන්න පටන්ගත්තතේ. හැබැයි මට නම් Advices හම්බුනේ කිරියෙ Software Industry එකේ ඉන්න Industry Professionals ලගෙන්.
    ------ Post added on Feb 5, 2023 at 9:10 AM
     
    thanks bro ❤️
     
    • Like
    Reactions: Lupine Solus