අද මේ මාසේ 4වෙනි පාරටත්, dialog එකට කතා කළා router එක ගැන කියන්න. මුලින් dialog එකෙන් කිව්ව tower එකේ upgrade එකක් ඒක නිසා connection slow වෙනව කියල. අද කිව්ව tower එකේ interface අවුලක් කියල, ඒක හදන්න දවස් 2ක් යනවලු. මට S12 pro router එකක් දෙන්නම් කිව්ව දැන් තියෙන zlt p25 router එක වෙනුවට. මොකද කියන්නේ කට්ටිය මම router එක මාරු කරගන්නද?
prepaid connection එකක් තියෙන්නේ ඒත් free of charge වැඩේ කරල දෙන්නම් කිව්ව.
prepaid connection එකක් තියෙන්නේ ඒත් free of charge වැඩේ කරල දෙන්නම් කිව්ව.