1. Anupa karunanayake

    Audio Cards

    macho honda sound card ekak mokadda bn thiyene.Asus Xonar DG Headphone Amp & 5.1 PCI Audio Card eka ka gawa hari thiyenawada. umbala danna honda ekak mokadda:D
  2. Anupa karunanayake

    HNB debit Card

    HNB debit card eka paypal ekata add karanakota denna one Card Verification Number eka mokadda bn
  3. Anupa karunanayake

    tabz

    china tab hondaida bn. mage budget eka 35k wage thamai mokadda bn me ganata ganna puluwan ebay eken gena ekada mehen ganna ekada honda.
  4. Anupa karunanayake

    මාලබේ

    මාලබේ කඩුවෙල අතර Room එකක් හොයාගන්න පුලුවන් තෑනක් දන්න කෙනෙක් ඉන්නවද? SLIIT ගාවනම් වඩා හොන්දයි.
  5. Anupa karunanayake

    UPS

    UPS වල Battry මාරු කරන්න පුලුවන්ද බන්. අපිටම ඒක කරගන්න පුලුවන්ද. එහෙම මාරු කලාම කේස් එකක් නෑද්ද. Battry එකක් කීයක් විතර වෙනවද කියල දන්නවද
  6. Anupa karunanayake

    Dell

    Dell Streak 7 andoerid 3.2 root karanna widiyak dannawada:P
  7. Anupa karunanayake

    java

    jTextField ekakin ganna input ekak main class eke array ekakata input ekak widihata dena hati kawru hari danawada
  8. Anupa karunanayake

    සපත්තු

    කොටුවෙ හොද සපත්තු කඩ එහෙම තියෙන්නෙ කොයි හරියෙද කියල දන්නවද? උන්ගෙ බඩු හොන්දයිද?:yes:
  9. Anupa karunanayake

    A/L

    mama mulin UGC ekata application ekak dame na mawa campus select wena ekak nathi hinda dan mata application ekak danna puluwanda:confused:
  10. Anupa karunanayake

    වතුර මෝටරයක්

    ගොඩක් කට්ටිය පාවිච්චි කරන දෙයක් තමයි වතුර මෝටරයක් කියන්නෙ. වතුර මෝටර් ජාති හෑටහුටහමාරක් තිබ්බත් අපේ කට්ටිය වෑඩිපුරම පාවිචි කරන්නෙ ජිනසේන වතුර මෝටර් තමයි.ඔය එක එක නම් වලින් එක එක ගනන් වලින් තිබුනට ඔය ගොඩක් පොම්ප made in china. ඒක තමයි ඈත්ත තත්වය. මේ තියෙන්නෙ පොම්පයක් නිවරදිව සවිකරගන්නා ආකාරය.
  11. Anupa karunanayake

    Rare Pictures of Colonial Ceylon Various Modes of Transport.

    River Transport, Ceylon, Early 1900$B!G(Bs This photo of old Sri Lanka demonstrates the Ceylonese use of coconut palms on the roofs of their water vessels. Boats were often constructed out of large trees. These would be hollowed out in the center. The vessel would be kept from capsizing thanks...
  12. Anupa karunanayake

    උතුරට සවාරියක්

    උතුරට සවාරියක් මුලින්ම අපිට හම්බුනේ කොකාවිල් කුලුන මේ තියෙන්නෙ ඒකෙ ෆොටො එකක් මේකෙ සයිස් එක ඩයලොග් කුලුනු 2.5ක් විතර ඈති. මම හිතුවෙ ගොඩක් ලොකු එකක් කියල ඒත් එච්චරම ලොකුමත් නෑ. ඊට පස්සෙ හම්බුනේ කිලිනොච්චිය. වතුර ටෑන්කියෙ ෆොටෝ තමා මේ. කිලිනොච්චියෙන් පස්සෙ අලිමන්කඩ තමා හම්බුනෙ. එතන තියෙන...
  13. Anupa karunanayake

    gadget

    car dvd set walata tv antana wenuwata use karanna eaita wada powerful monawahari thiyenawada. DVB-T , ATSC , vedio booster kiyane monawada eawa lankawata wada karanawada
  14. Anupa karunanayake

    laptop

    [FONT="Book Antiqua"] mage lap eke boad eka gihilla bn latop boad repair karanna barida mama dhl ekata dunnama un kiyanawa hadanna 40000 k withara yanawalu 630279-001 jathiye boad ekaklu one ea jathiye boad labeta ganna thanak nadda[/FONT]
  15. Anupa karunanayake

    cash

    bank wala thiyenawa neda sali ganankarana machine jathiyak ewa wala hora salith ahu wenawada ewa apita ganna puluwanda koheda thiyene kiyak withara wenawada kawda danna ekeknek ine:rolleyes:
  16. Anupa karunanayake

    mobitel

    :angry:meage mobitel eke nogewapu 9530ka bill ekak thibuna dan un katha karala kiyanawa heta wenna isella gewe natham mata nadu danawa kiyala elakiri eke kata hari un nadu dala thiyenawada
  17. Anupa karunanayake

    folder lock

    ka langa hari folder lock karana software ekak thiyenawada
  18. Anupa karunanayake

    live concert

    ka langa hari original live concert thiyenawada
  19. Anupa karunanayake

    hotfile,filesonic

    ka langa hari hotfile , filesonic premium account thiyenawada:confused::confused::confused::confused:
  20. Anupa karunanayake

    colompoor film

    colompoor film eka kagawa hari thiyenawada: :angry::angry::angry:angry::angry:

    No contents