උතුරට සවාරියක්
මුලින්ම අපිට හම්බුනේ කොකාවිල් කුලුන මේ තියෙන්නෙ ඒකෙ ෆොටො එකක්
මේකෙ සයිස් එක ඩයලොග් කුලුනු 2.5ක් විතර ඈති. මම හිතුවෙ ගොඩක් ලොකු එකක් කියල ඒත් එච්චරම ලොකුමත් නෑ.
ඊට පස්සෙ හම්බුනේ කිලිනොච්චිය. වතුර ටෑන්කියෙ ෆොටෝ තමා මේ.
කිලිනොච්චියෙන් පස්සෙ අලිමන්කඩ තමා හම්බුනෙ. එතන තියෙන කෝප්‍රල් ගාමිනී කුලරත්නගෙ බෑනර් එක තමයි මේ.
මේ තියෙන්නෙ බුල් ඩෝසරේ.
ගොඩක් කට්ටිය කියන්නෙ මේ පෑත්තෙ තිබ්බ ඔක්කොම විනාස කරපු ප්‍රබාකරන් මේක විනාස කරේ නෑත්තෙ මේ සිදියට ගරු කරලා කියල. ඒත් හමුදාව කිව්වෙ කොටි ඒ පෑත්තෙ මිනිස්සුන්ට මේක පෙන්නල සි0හල මිනිස්සු හරි දරුනු ජාතියක් උන් මරාගෙන මෑරෙන්න උනත් ලෑස්තියි. ඒකනිසා අපිත් මෙක දිනන්න මරාගෙන මෑරෙන්න උනත් ලෑස්තිවෙන්න ඔනෙ කියල කලු කොටි බන්දව ගන්න මෙක පාවිච්චි කලා කියල.
මේ තියෙන්නෙ කිලිනොචිචි රනවිරු ස්මාරකය.
ඊට පස්සෙ කෙලින්ම යාපනේ තමා. යාපනේ කොටුවෙ ෆොටෝ ටිකක් තමා මුලින්ම දාන්නෙ.
මේ යාපනේ කොටුවට පුස්තකාලෙ පේන හෑටි. මෑද්දෙ තියෙන්නෙ දොරේඅප්පා ක්‍රීඩා0ගනය.
තාම කොටුව අලුත්වෑඩියා කරන ගමන් තියෙන්නෙ. ගොඩක් විනාස වෙලා තියෙන්නෙ. මේ කොටුව හදල තියෙන්නෙ හුනුගල් වලින්. හෑබෑයි ගාලු කොටුව මීට වඩා ගොඩක් ලස්සනයි.
ඊට පස්සෙ නල්ලුර් කෝවිලට. ඈත්තටම ගොඩාක් ලස්සන කෝවිලක්.
මාරම ලස්සනයි අතුල. ඒත් ඈතුලෙ ෆොටෝ ගන්න දෙන්නෙ නෑ. ඒක නිසා එලියෙ ෆොටෝ ටිකක් විතරයි තියෙන්නෙ.

යාපනේ මිනිස්සු තේබොනව අඩුයි මන් හිතන්නෙ. රස්නෙ වෑඩි හන්ද වෙන්න ඈති. ඒහේ මිනිස්සු අයිස් ක්‍රීම් කනව ඒ වෙනුවට. නල්ලුර් කෝවිල ලග තියෙනව ලොකු කඩ 2ක්. ඒ කඩ 2කේ සුගාල සෙනග. මරු කඩ 2ක් මාර රසයි.
ඊට පස්සෙ දවසෙ නාගදීපය බලන්න ගියා. කලපු මෑදින් ගිහින් අන්තිමට බෝට්ටුවෙනුත් යන්න ඔන.
මේ තියෙන්නෙ අරාලි තුඩුව.
තව ගොඩක් දාන්න තියෙනව කන්කසන්තුරේ, යාපනේ මිදි,මුලතිවු ඒ ටිකත් දාන්නම්.මේ මන් දාන පලවෙනි වෑඩකට ඈති ත්‍රෙඩ් එක මන් හිතන්නෙ.හෑබෑයි මේකත් කියන්න ඕනෙ අපේ හමුදාවෙ කට්ටිය ලොකු කෑපකිරීමක් කරල මෙව ත්‍රස්තවාදීන්ගෙන් බේරගෙන තියෙන්නෙ.ඒවගේම යාපනේ මිනිස්සු හරි හොන්දයි.

Last edited: