මෙරට ප්‍රවීන ගායන ශිල්පියෙකු වූ නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 76 වන වියෙහි පසු වුණා.
මොරටුව ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ගුරුවරියක් වූ හේමා වීරවර්ධන යුවළට දාව 1946 වර්ෂයේ ජනවාරි 09 නිහාල් නෙල්සන් මහතා උපත ලැබීය.
පාසැල් පෙර...