ආදර කතාවක් අවසානයටම කියවන්න
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//
ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි...
වියෝවු පසුවයි....
හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,
පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...