Commercial Bank

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
අනේ මට ලොකු උදව්වක් කරන්නකො...............
මට commercial bank exam ඇවිල්ලා..........
පුලුවන්නම් ඒ exam එකට එන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් කියන්නකො......... ලොකු උදව්වක්.......
 
DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Banking Trainee වලට exams 2ක් තියෙනවා මචන්.

    English + Gen. Knwldge
    IT

    පළමවනි එකේ පොඩි ගැටළු තියෙන්නෙ, OL වගේ ඒවා, පටිට ලේසියි.
    IT එකත් පට්ටම ලේසියි Word, Excel, Powerpoint වගේ ඒවා මචන් එන්නෙ.. බයවෙන්න දෙයක් නැහැ..

    හොඳට කරපන් මචන්..!! ගුඩ් ලක් වේවා... :)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes: