පොඩි ප්‍රස්නයක්
මචංලා මට පොඩි ප්‍රස්නයක් වෙලා එකට උදව්වක් ඕන,
මගේ Google Chrome එක වැඩ කරන නැ එක ක්‍රෑෂ් වෙලා.Uninstall කරලා install කලත් හරි ගියේ නැ.මේක මොකක්ද හේතුව??
:confused::confused:
Firefox පාවිච්චි කරන්න බැ ඒක Slow. මොකක්ද මේකට කරන්න ඕන.
පහල තියෙන්නේ Browser එක ඕපන් කරලා page එකකට...