අපේ අවසානේ ලගා වෙලා....
මේ සිහින වලින් සැහෙන ගණනක් දැන් ඇත්ත වගේ නේද.ඒ කියන්නේ අපේ අවසානේ ලගා වෙලා කියන එකද???
1වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින්...