search කරලා බලපන් පොඩ්ඩක්
කිසිම private එකකින් තමන් හදලා දෙන්නේ නෑ foreign වලින් දෙනවා මිසක් SAITM ,ICBT,SLIIT වලින් දෙන්නේ පළවෙනි 1000 ඇතුලත තියෙන university වල degrees.
IIT එකෙන් දෙන්නේ Westminster ඒක තියෙන්නේ පලවෙනි 1000 ඇතුලත,
අනික කිසිම degree යක් නිකම් දෙන්නේ නෑ. උබ මහන්සි වෙන්න ඕනේ...