පච වාහිනියයි, සිරසේ දේශපාලන මගඩියි, ස්වර්ණවාහිනියේ තොරම්බල් වැඩසටහනියු, ITN එකේ දවසෙම විපක්ෂෙට මඩ ගහන ඒවයි 2.50 නාට්‍යයි ඇරුනම TV වෙන මොකවත් නැතිතරම්, ඉස්සර ඒකට Discovery,Documentary, සූර පප්පා, කවුද බෝයි, වගේ කාටුන්, අර්ථ වත් නාට්‍යයි ගොඩක් තුබුනා.
කොහොමත් TV එකේ අටපට්ටමේ උනත් දාන්නේ Youtube...