ඉන්දීය ධජය ඔසවන්නට කච්චතිව් යන්න හැදූ 43ක් අත්අඩංගුවට
කච්චතිවු දූපතේ ඉන්දීය ධජය එසවීමට උත්සාහ ගත් ඉන්දියාවේ හින්දු ජනතා පක්ෂයේ සාමාජිකයන් 43 දෙනකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.එම පක්ෂයේ ප්‍රාන්ත ඒකකයේ සභාපති අත්තුරෙයි ඇතුළු මේ පිරිස තමිල්නාඩුවේ, රාමේෂ්වරම් ජැටිය වෙත යාමට උත්සාහ...