1. Mr.Tom

    car wiper blades help

    :yes:
  2. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    මල්ලිට පීඑම් දාන්ඩ බෑනේ ඉන් බොක්ස් ෆුල්.
  3. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    :D ඕං අපි පිළිගත්තා.
  4. Mr.Tom

    කඩේ යාම

    :love: බ්‍රේක් නැති බයිසිකල් එක්ක මාවත් ඒකාලෙට ඇදිලා ගියා.
  5. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    :D එක හුස්මට 5 වෙනි පිටුවත් කියෙව්වා. මල්ලි ලියන විදිහට නම් මැවිලා පේනවා ඈ. ආ තව සීන් එකක් ලේලන්ඩ් බස් කටු :P ලෙඩ දෙද්දි ටාටා බස් එකෙයි, ලටෙක් එකෙයි ගිය අපූරු ගමන නම් මරු. සමහරුන්ට සිදෙයි ඈ :rofl:
  6. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    :love: 5 වෙනි පිටුව බලන්නම් මල්ලි. විවේක වෙලාවට ලියන්න. බොහෝම ස්තූතී මේවා ලියනවට
  7. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    වෙනදා වගේම නියමෙට ලියලා. :) ඉතුරු ටිකත් ලියන්න මල්ලි. මම වැඩිපුරම කැමති උනේ අර බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ ගැන විස්තර කරපු කොටසට :P
  8. Mr.Tom

    පළමු මිනිසා

    TFS +31 බලන්න ඕනෙ ලැයිස්තුවට දාගත්තා.
  9. Mr.Tom

    මෙහෙමත්_අම්මලා

    ඔය සිද්ධියේදී අම්මට දොස් කියන්න තාම කල් වැඩී. කව්ද දන්නේ ඒ මනුස්සයාව එහෙම පාපොච්චාරනය කරන තැනට කව්රුහරිපත් කරාද කියලා. තාම ඒ අම්මා සැකකාරියක් විතරයි. ඕක කරාමද කියලා තහවුරුවෙන සාක්කි නෑනේ. ඒ නිසා ඒ මනුස්සයට නිකං හෙන ඉල්ලන එක අසාධාරනයි. අනිත් කාරණය ඔය කියන ගෑනු කෙනා අඩු වයසින් දූශනයට ලක්වෙලා...
  10. Mr.Tom

    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    මගේ නිර්දේශ 1) Trad sunny (b12) - සැප පහසුව, නඩත්තු වියදම, අමතරකොටස්වල මිල හැමදේම අඩුයි. බාස් කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක, ගියර්බොක්ස් එක, රැක්, සිවී, ශොක්, බොඩිය චෙක් කරලා ගන්න. ආයි ලොකු වියදමක් කියලා දෙයක් සෙට් වෙන්නෙ නෑ. පැට්‍රල් හොදට කරනවා. 2) Maruti 800 - නඩත්තු වියදම, අමතරකොටස් මිල...
  11. Mr.Tom

    එපා උන අම්පාර ගමන..

    ෂා මරු, ලියලා නේද. විවේකයක් හදාගන කියවනකල් බම්ප්.
  12. Mr.Tom

    මේ දවස් වල

    හොද මතක් කිරීමක් Thanks +31
  13. Mr.Tom

    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

    ඔව් බං සීයලගේ කාලේ ඒ ජීවිත මාර නිදහස්. :love:
  14. Mr.Tom

    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

    තාම ඔය ගතිය ගම්වල මිනිස්සුන්ගේ ආරක්ෂාවෙලා තියනවා මචං. අර සිංදුවේ කියනවා වගේ තමයි. ඒ මිනිස්සුන්ට ගමටම බත් දෙන්න පුලුවන් කුඹුරු තිබුනා. හිතන්න මනසේ නිදහස තිබුනා. විවේකයක් තිබුනා. ඒත් දැන් බහුතරයක් මැෂින්. විවේකයක් නෑ. තියන ටිකත් විහින් නැති කර ගන්නවා. කුනුකන්දල් වලින් මනස පිරිලා ඒක නිදහස් නෑ...
  15. Mr.Tom

    Fixed Deposit - Feb 2019

    TFS bro +31 මමත් ගොඩක් වෙලාවට ෆික්ස් දාන්නේ NSB විතරයි. නමුත් Commercial Bank එකෙත් යම් යම් මුදල් ප්‍රමණ ෆීක්ස් කරනවා. මොකද ඒකට සැලරි එක එන නිසා ලේසී. අනිත් කාරණය Don't Put All your Eggs in One Basket කියනවනේ. ඉතිං එකකම ෆීක්ස් ඩිපෝසිට් දාලා බෑ. අනිත් කාරණය දැන් මේ රට යන හැටියට තමන්ගේ වත්කම...
  16. Mr.Tom

    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි. මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව...
  17. Mr.Tom

    පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....

    අප්පේ ත්‍රෙඩ් එක දාලා නේද. වැඩේ ලස්සනට තිබිලා. :) ජය වේවා. රොක්ස් දැන් අසනීප තත්වය කොහොමද? බොලා වෙලාවට කෑම කන්නෙ නෑනේ :dull:

    No contents