Colombo Port!!
මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රට වලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ.. :no:
ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදුකරන්නේ..
ඒ තමයි Pilot :cool...