Colombo Port!!
[FONT="]මේ [/FONT][FONT="]ඉන්නේ[/FONT][FONT="] Pilot [/FONT][FONT="]කෙනෙක්[/FONT][FONT="], [/FONT][FONT="]ලංකාවට [/FONT][FONT="]වෙනත් [/FONT][FONT="]රට වලින්[/FONT][FONT="] එන[/FONT][FONT="] නැව් [/FONT][FONT="]වරායට [/FONT][FONT="]ඇතුලත් [/FONT][FONT="]කිරීමට[/FONT][FONT="] එම [/FONT][FONT="]නෞකාවේ [/FONT][FONT="]කපිතාන්ට[/FONT][FONT="] අවසරය [/FONT][FONT="]නෑ[/FONT][FONT="]..
[/FONT][FONT="]ඒ [/FONT][FONT="]නිසා[/FONT][FONT="] වරයාට [/FONT][FONT="]හැතැක්ම [/FONT][FONT="]හයක [/FONT][FONT="]පමණ [/FONT][FONT="]දුරින්[/FONT][FONT="] නවතා[/FONT][FONT="] තිබෙන [/FONT][FONT="]එම[/FONT][FONT="] නැවට [/FONT][FONT="]වරායෙන් [/FONT][FONT="]පුද්ගලයෙක්[/FONT][FONT="] යවනවා [/FONT][FONT="]ඔහු [/FONT][FONT="]තමයි [/FONT][FONT="]එම [/FONT][FONT="]නැව [/FONT][FONT="]වරයාට [/FONT][FONT="]ඇතුලත්[/FONT][FONT="] කිරීම [/FONT][FONT="]සිදු[/FONT][FONT="]කරන්නේ[/FONT][FONT="]..
[/FONT][FONT="]ඒ [/FONT][FONT="]තමයි[/FONT][FONT="] Pilot
[/FONT][FONT="]මේ[/FONT][FONT="] මොකක්ද[/FONT][FONT="] මේ[/FONT][FONT="]..???
[/FONT][FONT="]
ලගට[/FONT][FONT="] ගිහිල්ම[/FONT][FONT="] බැලුවා [/FONT][FONT="]ඔන්න[/FONT][FONT="]....
[/FONT][FONT="]මේක [/FONT][FONT="]රථවාහන [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රවාහනය [/FONT][FONT="]කරන [/FONT][FONT="]නෞකාවක්[/FONT][FONT="], [/FONT][FONT="]විශාලත්වය [/FONT][FONT="]ගැන [/FONT][FONT="]නම්[/FONT][FONT="] කතා [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]දෙයක්[/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]පින්තුර [/FONT][FONT="]දැක්කම [/FONT][FONT="]හිත [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]පුළුවන් [/FONT][FONT="]ඇති[/FONT][FONT="]නේ[/FONT][FONT="]....[/FONT][FONT="]
[/FONT][FONT="]මේක[/FONT][FONT="] කොරියන් [/FONT][FONT="]නෞකාවක් [/FONT][FONT="]ඉන්දියාවේ [/FONT][FONT="]මුම්බායි[/FONT][FONT="]වල [/FONT][FONT="]ඉදන් [/FONT][FONT="]මේක [/FONT][FONT="]ඇවිත් [/FONT][FONT="]තිබ්බේ [/FONT][FONT="]ලංකාවට [/FONT][FONT="]ලේලන්ඩ් [/FONT][FONT="]වර්ගයේ[/FONT][FONT="] බස් රථ [/FONT][FONT="]අරගෙන[/FONT][FONT="],
[/FONT][FONT="]මෙම [/FONT][FONT="]නෞකාව [/FONT][FONT="]තට්ටු[/FONT][FONT="] 12[/FONT][FONT="]කින් [/FONT][FONT="]සමන්විතයි[/FONT][FONT="].
[/FONT][FONT="]ලේලන්ඩ්[/FONT][FONT="] බස්[/FONT][FONT="] රථ[/FONT][FONT="] වලට [/FONT][FONT="]අමතරව [/FONT][FONT="]තවත් [/FONT][FONT="]අනෙකුත් [/FONT][FONT="]රථවාහන [/FONT][FONT="]දෙදහස් [/FONT][FONT="]පන්සීයකට[/FONT]
[FONT="]ආසන්න [/FONT][FONT="]ගණනක් [/FONT][FONT="]ඒ[/FONT][FONT="] මොහොතේ [/FONT][FONT="]මේ [/FONT][FONT="]නෞකාව [/FONT][FONT="]තුල [/FONT][FONT="]තියෙනවා [/FONT][FONT="]කියල [/FONT][FONT="]තමයි[/FONT][FONT="] නැවේ [/FONT][FONT="]වැඩ[/FONT][FONT="]කරන [/FONT][FONT="]සුද්දෙක් [/FONT][FONT="]කිව්වේ[/FONT][FONT="]... ( [/FONT][FONT="]දන්නා [/FONT][FONT="]කඩ්ඩ [/FONT][FONT="]දාලා [/FONT][FONT="]බොහොම[/FONT][FONT="] අමාරුවෙන්[/FONT][FONT="] සුද්දගෙන් [/FONT][FONT="]ඒ [/FONT][FONT="]ටික [/FONT][FONT="]අහගත්තෙ[/FONT][FONT="]...)[/FONT][FONT="]
[/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]නැවේ [/FONT][FONT="]ඇතුල [/FONT][FONT="]කොහොමද [/FONT][FONT="]බලන්න[/FONT][FONT="]...[/FONT]
[FONT="]මෙන්න [/FONT][FONT="]අපේ [/FONT][FONT="]නාවික [/FONT][FONT="]හමුදාවේ[/FONT][FONT="] ඉන්න [/FONT][FONT="]කඩවසම් [/FONT][FONT="]ආඩම්බර[/FONT][FONT="]කාරයා[/FONT][FONT="]...[/FONT][FONT="]

[/FONT][FONT="]JETLINER
[/FONT][FONT="]
[/FONT][FONT="]ජෙට්[/FONT][FONT="]ලයිනර් [/FONT][FONT="]නැව[/FONT][FONT="] තුල[/FONT][FONT="] තම [/FONT][FONT="]මංගල [/FONT][FONT="]උත්සවය [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]දැන් [/FONT][FONT="]අවස්ථාව [/FONT][FONT="]තියෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]මංගල [/FONT][FONT="]උත්සවය [/FONT][FONT="]අතර[/FONT][FONT="] පොඩි [/FONT][FONT="]රවුමක් [/FONT][FONT="]යන්නත් [/FONT][FONT="]ඕන [/FONT][FONT="]නම් [/FONT][FONT="]නැවට [/FONT][FONT="]ගෙවන්න [/FONT][FONT="]ඕන [/FONT][FONT="]ලක්ෂ[/FONT][FONT="]පහක්[/FONT][FONT="]!
[/FONT][FONT="]එහෙමත්[/FONT][FONT="] නැත්නම්[/FONT][FONT="] නැව [/FONT][FONT="]වාරයේ [/FONT][FONT="]තියෙද්දීම[/FONT][FONT="] මංගල [/FONT][FONT="]උත්සවය[/FONT][FONT="] ගන්නවා[/FONT][FONT="] නම් [/FONT][FONT="]ලක්ෂ [/FONT][FONT="]දෙකහමාරක් [/FONT][FONT="]ගෙවන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]...[/FONT][FONT="]
[/FONT][FONT="]ඇත්තටම [/FONT][FONT="]මේ[/FONT][FONT="] නැවේ [/FONT][FONT="]වෙඩින් [/FONT][FONT="]එකක් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]ලැබෙනවා [/FONT][FONT="]නම් [/FONT][FONT="]එක [/FONT][FONT="]තමන්ගේ[/FONT][FONT="] ජිවිතයේ [/FONT][FONT="]සුපිරි[/FONT][FONT="] අත්දැකීමක් [/FONT][FONT="]වේවි[/FONT][FONT="]...
[/FONT][FONT="]ඒ [/FONT][FONT="]මොනවා [/FONT][FONT="]උනත් [/FONT][FONT="]ආරංචි [/FONT][FONT="]විදියට[/FONT][FONT="] නම් [/FONT][FONT="]අලුත් [/FONT][FONT="]අවුරුද්ද[/FONT][FONT="] මේ [/FONT][FONT="]නැවට [/FONT][FONT="]ගොඩක් [/FONT][FONT="]කාර්ය [/FONT][FONT="]බහුලයිලු[/FONT][FONT="] වෙඩින්[/FONT][FONT="] නිසාම...[/FONT][FONT="]ඒ[/FONT][FONT="] තරම්ම [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]ඉල්ලුමක් [/FONT][FONT="]මේ [/FONT][FONT="]නැවට [/FONT][FONT="]තියෙනවා[/FONT][FONT="]... 
[/FONT][FONT="]මෙන්න[/FONT][FONT="] Dockyard [/FONT][FONT="]එක...[/FONT][FONT="]ඒ [/FONT][FONT="]කියන්නේ [/FONT][FONT="]නැව් [/FONT][FONT="]අලුත් වැඩියා[/FONT][FONT="] කරන [/FONT][FONT="]ස්ථානය[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ[/FONT][FONT="] මොහොත [/FONT][FONT="]වන[/FONT][FONT="] විට [/FONT][FONT="]ඉන්දියාවට[/FONT][FONT="] අයත් [/FONT][FONT="]නෞකාවක් [/FONT][FONT="]අලුත්වැඩියා[/FONT][FONT="] කරමින්[/FONT][FONT="] තිබුනා ...[/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]ඒ [/FONT][FONT="]නැව[/FONT][FONT="]...
[/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]කොළඹ[/FONT][FONT="] වරායේ [/FONT][FONT="]තවත්[/FONT][FONT="] පින්තුර[/FONT][FONT="] කිහිපයක්[/FONT][FONT="]....
P.S. This article does not belong to me.This is an email i received.Therefore all the credit goes to the photographer and to the writer....

Sorry for all the trouble guys
i uploaded the pics and now ok....
hodainun bump ekakwath dala yanna

[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]ඉන්නේ[/FONT][FONT="] Pilot [/FONT][FONT="]කෙනෙක්[/FONT][FONT="], [/FONT][FONT="]ලංකාවට [/FONT][FONT="]වෙනත් [/FONT][FONT="]රට වලින්[/FONT][FONT="] එන[/FONT][FONT="] නැව් [/FONT][FONT="]වරායට [/FONT][FONT="]ඇතුලත් [/FONT][FONT="]කිරීමට[/FONT][FONT="] එම [/FONT][FONT="]නෞකාවේ [/FONT][FONT="]කපිතාන්ට[/FONT][FONT="] අවසරය [/FONT][FONT="]නෑ[/FONT][FONT="]..

[/FONT][FONT="]ඒ [/FONT][FONT="]නිසා[/FONT][FONT="] වරයාට [/FONT][FONT="]හැතැක්ම [/FONT][FONT="]හයක [/FONT][FONT="]පමණ [/FONT][FONT="]දුරින්[/FONT][FONT="] නවතා[/FONT][FONT="] තිබෙන [/FONT][FONT="]එම[/FONT][FONT="] නැවට [/FONT][FONT="]වරායෙන් [/FONT][FONT="]පුද්ගලයෙක්[/FONT][FONT="] යවනවා [/FONT][FONT="]ඔහු [/FONT][FONT="]තමයි [/FONT][FONT="]එම [/FONT][FONT="]නැව [/FONT][FONT="]වරයාට [/FONT][FONT="]ඇතුලත්[/FONT][FONT="] කිරීම [/FONT][FONT="]සිදු[/FONT][FONT="]කරන්නේ[/FONT][FONT="]..
[/FONT][FONT="]ඒ [/FONT][FONT="]තමයි[/FONT][FONT="] Pilot

[/FONT][FONT="]මේ[/FONT][FONT="] මොකක්ද[/FONT][FONT="] මේ[/FONT][FONT="]..???

[/FONT][FONT="]
ලගට[/FONT][FONT="] ගිහිල්ම[/FONT][FONT="] බැලුවා [/FONT][FONT="]ඔන්න[/FONT][FONT="]....

[/FONT][FONT="]මේක [/FONT][FONT="]රථවාහන [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රවාහනය [/FONT][FONT="]කරන [/FONT][FONT="]නෞකාවක්[/FONT][FONT="], [/FONT][FONT="]විශාලත්වය [/FONT][FONT="]ගැන [/FONT][FONT="]නම්[/FONT][FONT="] කතා [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]දෙයක්[/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]පින්තුර [/FONT][FONT="]දැක්කම [/FONT][FONT="]හිත [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]පුළුවන් [/FONT][FONT="]ඇති[/FONT][FONT="]නේ[/FONT][FONT="]....[/FONT][FONT="]

[/FONT][FONT="]මේක[/FONT][FONT="] කොරියන් [/FONT][FONT="]නෞකාවක් [/FONT][FONT="]ඉන්දියාවේ [/FONT][FONT="]මුම්බායි[/FONT][FONT="]වල [/FONT][FONT="]ඉදන් [/FONT][FONT="]මේක [/FONT][FONT="]ඇවිත් [/FONT][FONT="]තිබ්බේ [/FONT][FONT="]ලංකාවට [/FONT][FONT="]ලේලන්ඩ් [/FONT][FONT="]වර්ගයේ[/FONT][FONT="] බස් රථ [/FONT][FONT="]අරගෙන[/FONT][FONT="],
[/FONT][FONT="]මෙම [/FONT][FONT="]නෞකාව [/FONT][FONT="]තට්ටු[/FONT][FONT="] 12[/FONT][FONT="]කින් [/FONT][FONT="]සමන්විතයි[/FONT][FONT="].
[/FONT][FONT="]ලේලන්ඩ්[/FONT][FONT="] බස්[/FONT][FONT="] රථ[/FONT][FONT="] වලට [/FONT][FONT="]අමතරව [/FONT][FONT="]තවත් [/FONT][FONT="]අනෙකුත් [/FONT][FONT="]රථවාහන [/FONT][FONT="]දෙදහස් [/FONT][FONT="]පන්සීයකට[/FONT]
[FONT="]ආසන්න [/FONT][FONT="]ගණනක් [/FONT][FONT="]ඒ[/FONT][FONT="] මොහොතේ [/FONT][FONT="]මේ [/FONT][FONT="]නෞකාව [/FONT][FONT="]තුල [/FONT][FONT="]තියෙනවා [/FONT][FONT="]කියල [/FONT][FONT="]තමයි[/FONT][FONT="] නැවේ [/FONT][FONT="]වැඩ[/FONT][FONT="]කරන [/FONT][FONT="]සුද්දෙක් [/FONT][FONT="]කිව්වේ[/FONT][FONT="]... ( [/FONT][FONT="]දන්නා [/FONT][FONT="]කඩ්ඩ [/FONT][FONT="]දාලා [/FONT][FONT="]බොහොම[/FONT][FONT="] අමාරුවෙන්[/FONT][FONT="] සුද්දගෙන් [/FONT][FONT="]ඒ [/FONT][FONT="]ටික [/FONT][FONT="]අහගත්තෙ[/FONT][FONT="]...)[/FONT][FONT="][/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]නැවේ [/FONT][FONT="]ඇතුල [/FONT][FONT="]කොහොමද [/FONT][FONT="]බලන්න[/FONT][FONT="]...[/FONT]
[FONT="]මෙන්න [/FONT][FONT="]අපේ [/FONT][FONT="]නාවික [/FONT][FONT="]හමුදාවේ[/FONT][FONT="] ඉන්න [/FONT][FONT="]කඩවසම් [/FONT][FONT="]ආඩම්බර[/FONT][FONT="]කාරයා[/FONT][FONT="]...[/FONT][FONT="]

[/FONT][FONT="]JETLINER
[/FONT][FONT="]
[/FONT][FONT="]ජෙට්[/FONT][FONT="]ලයිනර් [/FONT][FONT="]නැව[/FONT][FONT="] තුල[/FONT][FONT="] තම [/FONT][FONT="]මංගල [/FONT][FONT="]උත්සවය [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]දැන් [/FONT][FONT="]අවස්ථාව [/FONT][FONT="]තියෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]මංගල [/FONT][FONT="]උත්සවය [/FONT][FONT="]අතර[/FONT][FONT="] පොඩි [/FONT][FONT="]රවුමක් [/FONT][FONT="]යන්නත් [/FONT][FONT="]ඕන [/FONT][FONT="]නම් [/FONT][FONT="]නැවට [/FONT][FONT="]ගෙවන්න [/FONT][FONT="]ඕන [/FONT][FONT="]ලක්ෂ[/FONT][FONT="]පහක්[/FONT][FONT="]!

[/FONT][FONT="]එහෙමත්[/FONT][FONT="] නැත්නම්[/FONT][FONT="] නැව [/FONT][FONT="]වාරයේ [/FONT][FONT="]තියෙද්දීම[/FONT][FONT="] මංගල [/FONT][FONT="]උත්සවය[/FONT][FONT="] ගන්නවා[/FONT][FONT="] නම් [/FONT][FONT="]ලක්ෂ [/FONT][FONT="]දෙකහමාරක් [/FONT][FONT="]ගෙවන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]...[/FONT][FONT="]

[/FONT][FONT="]ඇත්තටම [/FONT][FONT="]මේ[/FONT][FONT="] නැවේ [/FONT][FONT="]වෙඩින් [/FONT][FONT="]එකක් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]ලැබෙනවා [/FONT][FONT="]නම් [/FONT][FONT="]එක [/FONT][FONT="]තමන්ගේ[/FONT][FONT="] ජිවිතයේ [/FONT][FONT="]සුපිරි[/FONT][FONT="] අත්දැකීමක් [/FONT][FONT="]වේවි[/FONT][FONT="]...
[/FONT][FONT="]ඒ [/FONT][FONT="]මොනවා [/FONT][FONT="]උනත් [/FONT][FONT="]ආරංචි [/FONT][FONT="]විදියට[/FONT][FONT="] නම් [/FONT][FONT="]අලුත් [/FONT][FONT="]අවුරුද්ද[/FONT][FONT="] මේ [/FONT][FONT="]නැවට [/FONT][FONT="]ගොඩක් [/FONT][FONT="]කාර්ය [/FONT][FONT="]බහුලයිලු[/FONT][FONT="] වෙඩින්[/FONT][FONT="] නිසාම...[/FONT][FONT="]ඒ[/FONT][FONT="] තරම්ම [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]ඉල්ලුමක් [/FONT][FONT="]මේ [/FONT][FONT="]නැවට [/FONT][FONT="]තියෙනවා[/FONT][FONT="]... 
[/FONT][FONT="]මෙන්න[/FONT][FONT="] Dockyard [/FONT][FONT="]එක...[/FONT][FONT="]ඒ [/FONT][FONT="]කියන්නේ [/FONT][FONT="]නැව් [/FONT][FONT="]අලුත් වැඩියා[/FONT][FONT="] කරන [/FONT][FONT="]ස්ථානය[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ[/FONT][FONT="] මොහොත [/FONT][FONT="]වන[/FONT][FONT="] විට [/FONT][FONT="]ඉන්දියාවට[/FONT][FONT="] අයත් [/FONT][FONT="]නෞකාවක් [/FONT][FONT="]අලුත්වැඩියා[/FONT][FONT="] කරමින්[/FONT][FONT="] තිබුනා ...[/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]ඒ [/FONT][FONT="]නැව[/FONT][FONT="]...

[/FONT][FONT="]මෙන්න [/FONT][FONT="]කොළඹ[/FONT][FONT="] වරායේ [/FONT][FONT="]තවත්[/FONT][FONT="] පින්තුර[/FONT][FONT="] කිහිපයක්[/FONT][FONT="]....

P.S. This article does not belong to me.This is an email i received.Therefore all the credit goes to the photographer and to the writer....

Sorry for all the trouble guys
i uploaded the pics and now ok....hodainun bump ekakwath dala yanna

[/FONT]
Last edited:
mama dangena hitiye na
mama danma dannan