Singer එකේ එකක් ගෙනත් දුන්න අම්මට කාලෙකට කලින්. ඒකේ තලය තියෙන්නේ. අත පොඩ්ඩක් එහා මෙහා ගියොත් පොල් බෑය කැරකිලා ගිහින් අත හීරෙන්න බලනවා. ස්ටාර්ට් එක ගද්දි තමයි ගේම තියෙන්නේ. slow කරලා කරොත් හරි. අවදානෙන්ම ගාන්න ඕන. ඒකට ගණකම glove දෙකක් හම්බුනා. මැෂිම පාවිච්චි කරන්නෙත් නෑ දැන් ඔය බය නිසා.